Cynical rap track exposing the hypocrisy and superficiality of Sri Lankan funeral culture.

Song Lyrics

පිළිගන්නවා රියන් හය
හතරට
ගත පාස්
සතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුණ වර්ණනාව

කරයි බොල භෝනා මල දවසට
කියයි කට්ටියක් බැහැ නෑ ලේසී
දෙනවනම් ඕන බරක්
නිදි කිරයි කේ ජී

කොල්ලෝ වට වෙලා බරටම ඕමී
ගහයි සීරු වන් හූ තිය
කිය කවි පේලි
ඉන්නකම් කෑවෙ ලෙව
කාගෙන බත්

හට්ටි හත් දවසෙ දානෙට
පලතුරු වට්ටි පුරවන් මුට්ටි
කෑම කයි මෙහේ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි

යන්නේ කර උඩින් හයකගේ හතකගේ
ඉන්නකම් පෑගුවේ හැතිකරේ නැතිකරේ
හොයාගනින් පාලුව උඹ වෙන මඟුලක්
මේක මගේ මළ ගම
එපා බල්ලෙකුවත්

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි

කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි

සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මම මළ දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන්මාසේ දානේ වෙනකොට
මම පස්සේ

මම දුන්නා පොලිති මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනිය තට්ට
ගමේ ගෑනූන්ගේ ගුණ
වැනුම් නම් පට්ට
වචන දරුණු වෙන

ප්‍රවේසම් කාලේ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ
මැලවුණු මල්වඩම්
බැනර් වල මල් වදන්
කලුවරේ මඩු පිටිපස්සේ

කොල්ලෝ ගල්පතක්
මට බැන කටින්ම
මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට
පිං අනුමෝදන

කව්ද උස්සන් යන්නේ මාව
ගහපන් මළ බෙර
සමුගැනි සාදේ බලු සුසානෙට පෙර

එකා එකා එද්දි දැන්
මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ
ජීවිතේ මේ දුර

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට

වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි

සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට

වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි

සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

Song Information

Song Title: Man Marunu Dawasata (මං මැරුණු දවසට)
Artist: Manasick & Minol Witharana ft. Hiyum
Lyrics: Manasick, Hiyum & Minol Witharana
Genre: Sinhala Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020


Song Summary

“Man Marunu Dawasata” is a brutally honest rap track from the “Naraa Sandeshaya” project that critiques the social rituals surrounding death in Sri Lanka. The mood is dark, satirical, and deeply observational, portraying a funeral not as a solemn farewell, but as a chaotic social gathering filled with alcohol, gambling, and fake grief. It depicts a narrative where the deceased realizes that the people attending are more interested in the free food and the spectacle than in the life that was lost.

Song Meaning

The song functions as a sharp social commentary on the performative nature of empathy. The title “Man Marunu Dawasata” (On the Day I Die) sets up a hypothetical scenario where the artist watches his own funeral proceedings. Themes of hypocrisy and existential isolation are central; the lyrics analyze how men look for liquor and card games (“Omi”) while women exchange exaggerated stories (“begal”). By mentioning that the funeral becomes a place for “politics” and superficial banners, the track captures the essence of a society that prioritizes custom over genuine human connection. The artist’s refusal of “merit” from the temple and his acknowledgment that he “didn’t come this far on anyone’s shoulders” emphasizes a life of self-reliance, contrasting with the forced carrying of his casket at the end.

Frequently Asked Questions (FAQ)

What is the main theme of the song?
The song critiques the hypocrisy of Sri Lankan funeral traditions, highlighting how they often become social events for drinking and gambling rather than sincere mourning.

What does the artist mean by “politics” at a funeral?
He refers to how funerals are used for social climbing, local gossip, and political posturing through banners and public displays of “grief” that lack substance.

Why does the artist reject merit (Pin) from the temple in the lyrics?
It reflects a rebellious and self-reliant stance, suggesting that the religious rituals performed after death are meaningless if people didn’t respect or care for him while he was alive.

What specific social activities are mentioned as happening during the funeral?
The lyrics mention men playing card games (Omi), drinking alcohol (Galpathak), and women gossiping, while others only show up for the free food (bathakata).

Leave a Reply