අම්භලමේ කථා | Ambalame Katha by Manasick & Minol Witharana ft. Samith Gomes & Hiyum | Naraa Sandeshaya [2020]

Sinhala song lyrics with music notes illustration

සුදු කලිසමකට ආඩම්බර තැලිලා
මගේ ඇඟේ හැප්පිලා යන පොඩි උන්
මතක් කලා කාලයක්
බස් රථයක බර කල්පනාවේ වැටිලා
මං ඇහැරුණු තැන
ධනවාදියෙක් විකුණනවා පෑන්
ඇයි මොකද මල්ලි
නැද්ද ඉගෙනගන්න සල්ලි
තියනවා ඒත් නිදහස් අධ්‍යාපනයට
ඕනේ වන්දි


මාක්ස්වාදී චේ ගුවේරා රැඩිකල්
අපි පාර දන්නේ
උඹේ අම්මට උකස් තියපු
මාලේ සල්ලි,
කාලකන්නී…. නිකන් බොරු බල
හොරු කඩකිය පොරකන වෙලාවට
අපිට සැපට හිතපන් වැඩට
යන වෙලාවෙම
කඳුළු ගෑස් නැතුව ඇඬෙන


උඹේ අම්මට තාත්තට
අධ්‍යාපනය උඹේ අතේ
අනාගතේ සමාජෙට
උඹට තේරුමක් ඇතත්
හේතුවක් ඇතත්
ගත්තෙ පෑන හිත හිත
මම ලියනවා උඹේ ගත්ත පෑනත්
ඉවරයි වගේ කැඩි කැඩී අනේ…
ෂික්…….

එහෙමත් නැත්නම් මේ පෑනත්
උඹේ ඔලුවට හිස් කබලක් ආවා
ඒත් ඔලුවක් නැත්නම්,
මේ මොනවද අම්මේ

මේක හන්තානේ කතාව
ශීත සර්පයින්ගේ විමාන
තෘඩු ගුරුස්ගේ රටාව
වෙද නලාව කලාව
වෙනස් කලාද කවදාවත්
උපදිනා ඒ ශ්‍රද්ධාව
සරසවි ගැබ් වෙලාද
මේ හිස් වූ හිස්වල

මේක හරිම සරලයි
උඹලා වසර හතලිහක් පරණ
උඹලා ඉතුරුකලේ අවසානෙට
නවක වදය අවිසිව
කිව්වෙනම් අන්තර් විශ්ව විද්‍යාල
ශිෂ්‍ය බලය
උඹලා මඟ සලකුණු කලේ
ධර්මපාලේ අමාලි මරලයි
උසස් පෙලට වතුරේ දාලා වතුසුදු
විල ජපුරට ගමෙන් ආවා
ලහිරුලා හිඳ පිඟ සිටු
හොරට අහුලන් කෑවා ක්‍රමයෙන්
බොල ඉඦු ඉඳු
කඳුළු ගෑස් කසාවතට ගඩොල්
කෑලි දෙස සිදූ

මේක ගිනිබත් වුණු හීනයක්
මට ඕයි මිනෝල් අර ඇහෙන්නේ
නිදහස් අධ්‍යාපනයේ
ඉස්මුරුතාසස් විලාපද
හරයක් ඵලයක් පෙන්වා
ගමනක් යන්න එන්න කිව්වොත්
මුලාවකට මුවාවෙද සුරා සත්තු
සුරාසෙත
වටා නිට්ඨ වටා රවුමේ
කඳුලෙන් තෙම සුමානෙට
පෙලපොත් තවමත් දැක නෑ
හොවා හැට
සිසිර වෙනුර කිත්සිරි සටනත්
එක්කලා සුසානෙට


ලහිරු මහීන් නමින් නම් කල
අමුණන් තෙඹ තුවාලෙට
නිදහස් අධ්‍යාපනේ පහසුකම්
නැතත් පාස් වූ
දහම් පාසල් ඇයි ඕන නම්
උන්ට ටියුෂන් ක්ලාස් රූම්
උගේ මව පියා නම් ගෙවන්නේ ගාස්තු
උඹේ පිකටේ පිටට තට්ටු කලා
ඌ පෙන්නයි වැඩි උගේ මාර්ක්ස් ඌ

උසස් පෙල තෙක් ඉගෙන ගත්තුවා
ප්‍රායෝගික නෑ..
අපි උසස් තැනට ගෙනෙන දැනුම
කාලෝචිතත් නෑ..
කොටින්ම පුංචි පහේ පොඩි එකෙක්ගේ
සාමාන්‍යවත් නෑ..
දැනුම ග්‍රන්තාරූඪ වුණු එකෙක්ට
තානාත්තර නෑ..
ඇලපිලි ඉස්පිලි විද්‍යා ගණිතෙට
බයේ හවුහරනෙක..
සිසුවෙක් විෂයක් තෝරා ගතයුත්තේ
බහුවරණෙක..
නිදහස් වුණත් කොන්දේසිය
ක්‍රමයෙන් දුන්න බලකරන එක
ඔය විරෝධ මැතිවරණය
පල කරන එක

තණ කන ගවයෙක්
පොත පත කන්නේ නෙව කවයෙක්
පොඩි රූල් පොතක කොටුකරාම
හරියනවද ළමයෙක්
අන්තරය එකෙක් අරන්
දෙනවා මම වමේ කනට
දකුණින් ප්‍රසූතිය දෙන
උඹ වගේ නැති මෙවන් ළමයෙක්

අධ්‍යාපන කියන නිදහස ලැබ
ගිහිල්ලා ජපුර
කබුර කබුර දේශපාලන
කල්ලි කුරුමානම පඳුර
විදින්නේ මැරෙන්නේ හාවා
තොපි දෙන්නේ තාරුණ්‍යම පාවා


උඹලා ඉගෙන ගනින්
තොපිට වඩා හොඳයි අන්න අර
වන්නි කැලේ අරුන් ආව
අච්චර ප්‍රශ්න තියෙයි රටේ
මතක නැද්ද සැටිමෙ ලොකු විලාපේ
ලොකු නොබි තොපි උපවාස දැක
ඉර ගෙබෙකුගේ විලාපේ
අහගෙන හිඳලා හති
ඔය ගැන වැඩිය පැති
උපදි රැඩිය ශරිය
හොඳම හරිය වෙනකන්
නිදාගත් හොඳම


වූ…………………. පෙල ගැසූ
සිසුන් වේවි මිනිස්සු නිකරුනේ
අතරමන්කර කාලේ කමින් යන
හුරුකර දණ ගැසූ
යොද ගතන කාලය කරකවා වසර
සවි බිම තුල ‍සරසවා මොළ
කලතවා කන කරකවා එය
සවන් දෙමි උඹේ බණ පවා….

මේක හන්තානේ කතාව
ශීත සර්පයින්ගේ විමාන
තෘඩු ගුරුස්ගේ රටාව
වෙද නලාව කලාව
වෙනස් කලාද කවදාවත්
උපදිනා ඒ ශ්‍රද්ධාව
සරසවි ගැබ් වෙලාද
මේ හිස් වූ හිස්වල

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply