Sinhala song lyrics with music notes illustration

Aggressive 2026 hardcore rap track asserting lyrical dominance.

Song Lyrics

Kao$

Why you always telling people
That you are the only king

Started from the bottom
Using boosters to lift up your name

Hear this Im’a problem
If I say it boy I mean the shit

My pencil never lie
With my rhymes Im’a Interject

Intercept your path
If you ever trynna send

Coming from the depths of hell
All I’m trynna do is blend

All these rappers wanting features
But I didn’t even stretch

Sipping on my green tea
While I’m making this a hit

I’m all about the paper
Know I got the feed the fam

I been killing from the jump
I’m no stranger to this land

Makers land be the team
I’ma make you understand

I see these fans are turning on us
Please keep away the stans

Everyday I struggle trynna
Be the bigger man

When I got to find out
All these numbers are just scams

These techs are getting scary
I’m just afraid where we stand

When the pies getting divided
Hoping I don’t run to scams

Evacuate the building
I’m magneto with the pulsing

Putting on for my people
Feel the power reaching stardom

If I’m just being honest
On the way I lost my self

So I dug deep dug deep
Dug deep to find it

Born from the fire
Had to catch me in a dungeon

Came out the dragon
I can prolly touch the sun with

With Xyren Manasick
And we here to really get paid

This rap game is my prison
And I feel like y’all just inmates

See the truth in my eyes
But why you choose to lie to me

Realest in this shit
So they see me as the prodigy

I saw the karma catching up
For some people who was proud to be

They never get their purpose
I just see em lacking modesty

Honestly
Im’a guide em as I promise

I would never be symbolic
I’m just really good with rapping

Critics mention they miss rapping
Not knowing we the ones

Im just sunning all you bums
Nothing new under the sun

Xyren

Son, වෙයන් ලංකරගනින්
උඹෙ කන්

අපේ වදන් අදහස් අරහං
ඇතැම් කන්වලට

කලවම් තමයි ඒකයි
සැර බං

සෑහෙන්න බැරි හින්දයි
පෑන හුරු අපේ අත්වලට

අවතාරයක් මං
කර්මාන්තේ අවදානම්

දැක්ක උන්නන් ටිකයි
උන්ට වෙලා ඇති කටපාඩම්

කල අපරාධ ඇති
පොතේ ගනනාවක්

එකක් දෙකක් නෙමෙයි
අවි පෙන්නන්නන් ගබඩාවක්

වෛරස් එකක් මං
සෛරන් උඹෙ සෛල

වල පැතිරෙන්නෙ මුල
ඉදන් ගානේ මයිලෙන්

මයිල හෙවනැල්ලක් මම
කෙලින් කලේ රෝම

තියෙයි මගේ ගී
හිතේ ගියත් පරලෝක

සුලිසුලගක් වෙන්නං මං
අල්ලයි කොහොම

යන්නෙ දුරට කරන්නබෑ
කාටවත්ම තුලන

කරන්නෙ පපු
කුහර අපි දුලබ

උගුර කඩන් ආපු ලේ
කලේ වදන් සුසර

බයිලා නෙමෙයි රැප් මේ
අහපන් දැනෙයි රස්නේ

කෑවේ තොපි පස්නේ
බලපන් රස මස් මේ

අපි ඉව්වොත් වලං
පිහාගෙනයි තොපි කන්නෙ

මම පබිලිස් ආවේ මොල
උයන්න මං රස්නෙන්

විසයි රැප් බැසිලික්
වගේ රලුයි පැසිෆික්

මරියානා හිතයි කැතරින්
නටයි අතරින්

පතරින් මම ලිව්ව
ගීතවලින් ඔළු පැසෙමින්

ගිනි මගේ වැකි සංගීතය ගැසලින්
පෝලිම් ගනින් බෝරින්

රැපර්ස් දැන් බෝවී
කෝ ගී අහයි දැන්

මගෙන් වෙලා මුන් රෝගී
බ්‍රො ප්ලීස් ලියවෙන්නෙ

වෙද්දී මම රෝගී
රැප් මලුවල ගෝනි මං

දෙන්නන් වෙන්න OD,
Slowly

ආවෙ හෙමින් යන්නෙ
කෙලින් තවමත්

වරමක් එපා අත්තටු
ඕනේ තව දවසක්

මරන්න තව සවනක්..
තව සැරයක්

ඉස්සුවේ මැදගිලි
අකමැති උන්ට අව

Manasick

Son!!! පිනවන්නෑ
උඹේ දෙසවන්

මං පියවියෙන් ලිව්වේ,
නෙවේ ඇස් අඩවන්

කොල්ලෝ තනිකලු ඇන්දේ
තියා උකසට රන්

නුවරට සුද්දා විද්දා ගල,
මොලේට විද්දේ අපියි කන්

කියයි වදන් අවි බර
වැදුනේ උන්ට කේරලෙන්

පැන්න මා වැට බොලා
ඇඳපු බෝඩරෙන්

නසන්නම් උක්ත ආඛ්‍යාත
හෝඩි ඕඩරෙන්

පටන් ගත්තේ අඩියෙන්
සවියෙන් උඹේ කෝරලෙන්

ශිල්පයෙන් ලිස්සන්නම්
සියුම් වෙමින් මා “ෆැට්නා”

කලේම හටන පොලෝ
යට “vietnam”

මනස ලෝදියෙන්
ගිනිගනීවී “Etna

ඇරන් නෙත් මා, වෙන තෙක් මා,
මේ භාෂාව වගේ algebra

Bruh තනිමකළු බෝගේ
හිතේ කරයි තාමත් ජූලි

මරපු වදන් වල නඩු
අහන් කියයි ජූරිත්

භීතියෙන් සොයයි ලැයිස්තුවෙ
ඇද්ද ආස සූරීත්

බෝගේ බල බිඳින්නේ
අරන් වරෙන් ඒ වාලම්පුරිත්

ඉතින් බේරේට යාදෙයිද
ටොන් ගනං ක්ලෝරීන්

කොළ කහ උනුත් රැක්කා
දැක්කා කළු පෝලින්

සෙල්ලම අපේ, වෙයන්
බොලා ක්‍රීඩා ලෝලීන්

ණයට පළිගන්නේ වගේ
මම මුදලාලි ගෝරින්

දැන් දාල ඉන්නේ ලාඩම්,
හීන යන්නේ පාදම්

තහනම් කිව්ව දේවල් කීවේ
කෑවා මොළ “ආදම්”

අල උල උල්ලා නවත්ත
ගනින් උඹේ වාරන්

Kaos දියං පෑන, ඉඳන් ලියා
ගනින් බොලා පාඩම්

රැප බලා ගියේ ගමේ
පරණ පරපුරෙන් පාර දාන්

දෙවෙනි පරපුරෙන් ආවේ
බොලට තාර දාන්

සීග්‍රයෙන් යන්නේ කොල්ලෝ
රට පුරා තාල දාන්

හැන්ගිල්ල ඇහුවේ රැප්,
දැන් කොල්ලෝ අහයි සාලේ දාන්

ලියන නියනෙන් මා
කන්බෙරයක් පැලුවා

යථාර්තේ පෙන්වා හුදෙක්
මායා දන හෙළුවා

විප්ලව කර එඬේරෙක්
සිතුවිල්ලක් නෙළුවා

කිව්වේ හැමදාම බෑ බෑ බෑ
උඹේ ආසම එළුවා (GOAT)

Song Information

Song Title: Dooms Day
Artist: Kaos ft. Xyren & Manasick
Lyrics: Kaos x Xyren & Manasick
Genre: Hardcore Hip-Hop / Rap
Language: English / Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Dooms Day” is a high-octane, aggressive hardcore rap track featuring Kaos, Xyren, and Manasick. The song serves as a lyrical battleground where the artists assert their dominance, dismiss industry phonies, and challenge the status quo. The mood is dark, defiant, and technically dense, characterized by rapid-fire flows and sharp, biting critique of both the rap game and societal expectations.

Song Meaning

The track explores themes of artistic integrity, survival, and the “war” of words within the hip-hop scene. Each artist contributes a unique perspective: Kaos critiques the superficiality of modern stardom and the commercialization of rap; Xyren delves into the “virus-like” spread of his influence and the raw grit of his style; and Manasick weaves complex historical and metaphorical references to assert his lyrical “GOAT” status. The title “Dooms Day” implies a reckoning for competitors and critics who have failed to respect the craft, positioning the collective as the ultimate arbiters of the scene’s future.

Frequently Asked Questions (FAQ)

What is the core message of “Dooms Day”?
The core message is one of unapologetic authenticity and lyrical supremacy; the artists are declaring that they are the genuine voices of the culture, while others are merely “inmates” of a commercialized rap prison.

Why are there references to history and metaphorical combat?
The artists use references like “Vietnam,” “Etna,” and historical figures to create a sense of scale, suggesting that their lyrical “combat” is not just about petty feuds but a revolutionary act of reclaiming the art form.

What distinguishes this track from mainstream rap?
“Dooms Day” stands out through its complex multi-lingual flow, refusal to follow commercial trends, and an explicitly hardcore focus on technical skill and raw, unfiltered delivery.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply