ආසි | Aasi by Manasick ft. Minol Witharana | Naraa Sandeshaya [2020]

Sinhala song lyrics with music notes illustration

ලියන ගමන් පෑනෙන් නැත
හිස් තැන් වල තිත් පෑන් ඉරි
පොත වහගෙන ආයෙත්
මොලෙ රිද්දන් දෙන රිද්දෙන්නම

මොනවද බං කල්පනාව
මා මනසෙම වන්දනාව
නියම කාරනාව

මොනවද බං රැප්
සරිගම හත පාඩම් නැති
වැලමිටි වල තුවාල නැති
අද ගෑනිට බඩ වෙන්නැති
පොදු වැසිකිලි නිල මැසි වැනි
එකම වංශේ කබල් ගාන
ඇහේ ඇනුන කීර

දොල පිදේනි නැතුව ගන්නේ
මේක වෙස්ට්නාහීර

තොගෙ කැවුතු කන්න
යටිහිතේ ඉන්නෙ කවුද මන්දා
ගිනි අදුරු කුටියේ රක්ත වර්ණ
සැප දුක ඇතිල්ලේ වස්ස වන්න
ඔව් මං පිපාසෙන් විනාසෙන් හිනාවෙන්න
මිනෝල්

මානසික් මට පිකාසෝගේ පින්සල හොයලා දෙන්න

ඒත් මොකද බං
නියපොතු කපන්නේ පොරවක් නම්
දකින දෙයක් විනිවිද
විලිරුද හැදෙනකන් ඉන්නකන්

වෙනස නං
අපි හෙව්වේම වෙනස බං
ඒත්
අහනවා නම් අහපන්
නැත්නම් හුකහන්
පිණිසම වෙස්ට්නාහිර

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply