සෙල්ෆී රැප් මැරතන්, මම නීදහස් ආර
දීග පලළ කීයලා දෙන්නම් උඹ මැනපං පරීමාව
මගේ වදන් රැව් දෙන්නේ වගේ H.R ජොතීපාල
බයීයෝ මම රැප් කරද්දී උඹලගේ අම්මා පොරුවේ මනමාළ
ලෙල්ලමේ ගහපු බඹරේ, කැරකෙයී තාම අඹරේ
චවීචක්කර වචන හිත තුලම කැලඹේ
පස්සට බැන්න ඌන් මාව මුණට දැක්කම ඇඹෙරේ
අම්මගේ යට සාය ඇදන් නටපන් උඹ කැබරේ
වතුර බීංදු බෙරුනාට මගේ දීරපු වහලෙන්
හීර ගෙදරයී, රජ ගෙදරයී නැලවෙන්නේ මගේ තාලෙන්
සීතීයමේ ගීය දුර හොයන්න බෑ මාලීමාවෙන්
ගොඩක් ඌන් එළීය දැක්කේ අපී පත්තු කරපු පහනෙන්
මෙක සල්ලාළ සංගීතේ, මහ පාරේ බොක්කූ හංදී ගානේ
මෙක සල්ලාළ සංගීතේ, කලබල නෑ බොඩරේ කොල්ලෝ පාඩුවේ ඉන්නේ
මෙක සල්ලාළ සංගීතේ, කාටවත් බය නෑ ලංකාවේ කොල්ලෝ මල්ලී
මෙක සල්ලාළ සංගීතේ, අන්තීම කැමැත්ත ලීයලා තීයලා ගේමට බැස්සේ
Written by Big Doggy & Maliya