සුරැකීමට හෝ නැතිවී | Surakeemata Ho Nathiwee by Milton Perera
සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේඑක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේසුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේඑක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ මගෙ ජීවය ගල් ලෙනකි එහි…
The biggest collection of Sinhala song lyrics.
සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේඑක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේසුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේඑක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ මගෙ ජීවය ගල් ලෙනකි එහි…
සුර ලෝකේ මං සක්කර දෙයියෝමෙහි පූරුවේ පිනට උපන්නේසන්වේගේ දුක නොදැනේ ගොයියෝපඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේමට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේමුලයි මැදයි අගයි මමයි…
වළාකුලක් පලා අම්ඹරේසිනා නඟන සදේ කැන් පිරේඔබේ මුහුණ දකින වරේහදේ අඳුර තුරන් කෙරේපසළොස්වක පොහොය මට අදයිපසළොස්වක පොහොය මට අදයි වළාකුලක් පලා අම්ඹරේසිනා නඟන සදේ කැන් පිරේඔබේ මුහුණ දකින වරේහදේ අඳුර…
විනෝද වෙන්නවිනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේහිතේ තියෙන සංතෝසය කාටද ඕනේඅපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ විනෝද වෙන්නවිනෝද වෙන්න ඇඟ මහත්වෙන්නමොටද බෙහෙත් බොන්නේහිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේකෝ හිනා…
අසරණ මව මගේ ඇස් අන්ධව ඉන්නකොරවුණු පියා බෑ හරි හැටි ඇවිදින්නමේ දෙන්නා සමග නංගී රැකගන්නරක්ෂාවකට ආ මේ ගෙදරක නවතින්න වැඩ කරලා ඉවර නොමැත දෙවියනේමොකටද මා දුප්පත් වී ඉපදුණේවැරදුනාම කෝටු පාර…
සංසුන් රුවන් හද මන්දිරයේසංසුන් රුවන් හද මන්දිරයේආලෝකේ අලෝකේ ඔබද ප්රේයේආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ රන්ව ඒ රන්වන් යෞවනියේරන්ව ඒ රන්වන් යෞවනියේසෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ ..සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්රියේ ..…
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේසඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේසඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේනඳුන් වනේ සිහිල් සුවය සොයන්නේසඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේනඳුන් වනේ සිහිල් සුවය සොයන්නේසැලී…
සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේඒ නම ආදරේසඳෙහි ලප තියේ, මලෙහි කටු තියේ, උපමා නෑ සසඳන්නේඔබෙ නම ආදරේ චන්දන දියෙන් දොවාලාඔය නලලේ අත තියාලාමම ඔබ ලඟයි…
සඳුන් ගසක එති සමන් ලතාවකමල් පරවී යනවා..ඔබේ නමට පිදු මගෙ හදවත් මලතවමත් පිබිදෙනවා..මගේ හද, තවමත් බැබලෙනවා..ආදර නදියක පැද ගිය ඔරුවක්කුණාටුවක වැදුණා..සමාජයේ කරදර හිරිහැර මැදමිහිර පතුලෙ කිඳුණා..ඔබේ නම, නොමැකෙන ලෙස ඇඳුණා….…
ඔබේ ප්‍රේම නගරේතැනූ ප්‍රේම මැදුරේනවාතැන් සොයා පැමිණි මාගියේ ඇයිද හැරදා දමාඔබේ ප්‍රේම නගරේ අමා ගීතයක් වී ඔබේ ගී පොතේපෙරා මිහිරි පිරවූ හදේ මී විතේඔබෙන් හමු නොවේ දැන්ප්රියේ ඔබ ඔබෙයි නම්එදා…