Miran Archana

මන්දාකිනි | Mandakini by Hiruni Prabha x Miran Archana [2022]

මා දුටුවානිවි නිවි දිලෙනාඑක තරුවක්අවපස අහසේමා හඬනා බව දැකලා තනිවීඅඳුරේපෘථිවි තලේ මන්දාකිනි දිගේඅතිනත් බැඳන් අපි ඇවිදන් ගියාඅහස් ගඟ පුරාඹ්..හෝ..හෝ…ඹ්..හෝ..හෝ… වළාකුළු වියන් තනා අපට සුභ පතාතුෂාර බිදු වලා අතුළ නිම්නයන් දිගේපාවෙලා…

දැනුනා මා | Danuna Ma by Bhashi Devanga ft. Miran Archana [2021]

නුඹේ පෙම් අහින්සක හිනාදැහැනේ හද මැවෙනාඇගේ පෙම් අහින්සක සිනහාමුමුනාරහස් මුමුනාඇගේ පෙම් අහින්සක සිනහාදැනුනාහිතට දැනුනාදැනුනා මා ආදරියේමා ආදරියේ නුඹේ දෙනුවන් අතර හැංගීස්රුංගාරී ස්රුංගාරීඔව් අද මාසේ මුව හාදෙනුවන් හිනැහී ස්රුංගාරී දෙනුවන් ඈ…

මං ආදරෙයි | Man Adarei by Miran Archana [2020]

සිතින් මාහදුනන්නේලොවම දුටු දා සිට මාසොයායන්නේදෙනුවන් ඔබේඅහසක් වගේමතකේ තිබේඋණුහුම හදේ මාගේජීවිතයේසාගරේමං ආදරෙයි නෙතින් සෙව්වාතුරුලේ වෙලුනා ඔබ හාදෑත අල්ලාපාද තැබුවා ඔබ හාසිහිනයක් සේදිවිය වැඩුනා ඔබ හාමිහිර ඉතිරූදෙහද බැදුනා ඔබ හා මාගේජීවිතයේසාගරේමං…

වීණා | Veena by Miran Archana ft. Yuki [2020]

Atmospheric indie-alternative track exploring intense desire and soulful connection. Song Lyrics මී මතේ දකිනාහීනයක් නූනරෑ සඳේ සයනේ මවා පෙළුවාද වීණා සඟවාඒ ස්වර සේ මා මියැදේ… දෙතොලේ වෙළුණේ ආදරේතුරුළේ වැයුනේ ඒ…

වින්දනී | Vindani by Miran Archana ft. Dilum Thejana [2019]

ඇස් නිසා.. අයාලේ ගියාදෝ ජිවිතේ හැන්දෑවේ… සිත් නිවා.. සිටිද්දී ඔයා සංසාරේ දුටු නිසා… දැහනක් බිඳ වැටුනා හදවත කිති කැවුනා යලි මා පෙම් කෙරුවා වින්දනී… අහසත් රළු වුවා වැස්සත් එයි සිතුනා…