Sanka Dineth

අපේ කොල්ලෝ | Ape Kollo by Bathiya & Santhush ft. Yohani & etc

මුලු පිටියම දෙවනත් කරජයගමු නොසැලීමපසු නොබසින අදිටන ගෙනහැප්පෙමු පෙර සේම ධජය ලෙලවන සිංහයෝහදවතේ අපේ වීරයෝධජය ලෙලවන සිංහයෝහදවතේ අපේ වීරයෝ අපේ කොල්ලෝඅපේ කොල්ලෝඅපේ කොල්ලෝඅපේ කොල්ලෝ වැට කඩුලු බ්ද කඩුලු ගමුසිත සවිය…

හීන කතන්දර | Heen Kathandara by Sanka Dineth

හීන කතන්දර ඉවරයිමං ඔයාට පාර කියන්නම්මහ සයුරේ දිය ඉවරයිදිය උල්පත ළඟ මම නවතින්නම් ඇත්තයි මල් පරවෙනවාතරුකැට කඩා වෙනවාසරණයි කඳුළු වැටෙනවාතුරු හිස මත ආයෙ පිපෙනවාමං ඔය හිත සුවඳ කරනවා හීන කතන්දර…

ශාන්ත සිතුවිලි (Remake) | Shantha Sithuvili by Sanka Dineth

ශාන්ත සිතිවිලි මැව්නාවේබල බලා හැඩ ගංගාවේදෙදෙන සුපුරුදු ලැසි ගමනේසෑමදා වාගේ සෑමදා වාගේ ශාන්ත සිතිවිලි මැව්නාවේබල බලා හැඩ ගංගාවේදෙදෙන සුපුරුදු ලැසි ගමනේසෑමදා වාගේ සෑමදා වාගේ පාවෙන බක් මී මල් යහනේආදරයේ රඟදෝ…

හුස්මක් පවා | Husmak Pawa by Sanka Dineth ft. Nirasha Ekanayake

හුස්මක් පවා දැනෙන මේ රාත්රියේකොඳුරා කියාදෙන්න මට ආදරේදුල් නෙත් විදාලා රහසින් බලාලාඉමු ළං වෙලා මේ රෑ පුරා පිනි මල් කඩා හැලෙන රෑ සීතලේමුමුණා කියා දෙන්න මට ආදරේදෙහදක් බැඳීලා සුසුමින් තෙමීලාපෙම…

ටැටූ වළලු | Tattoo Walalu by Sanka Dineth [2020]

පාලූටැටූ වලලූසිපගත් දෙතොල්හිරිගඩු පිපී කැකුලූඈ රූ නෙතින් පෑරූපහසින් රහස් තිසරුන් කරයි පුබුදූ කොදුරන්නහීලෑ නොවූ හැගුම්ඉදුරන් මුදා රැහැනින්නැහැවෙන්නතෙමී තෙමී ලමක් දියේමියැදෙන්නතරු කැන් මුදා අහසේ දෙතොලත්සුසුම් සිරවූතහනම් රැයේනියගින් ලියූ කුරුටූහැරදුන් රහස් කදුලූමත්…

හදාගන්න නුඹ අතින්ම | Hadaganna Numba Athinma by Sanka Dineth

හදාගන්න නුඹ අතින්මබිඳුනු හිත මගේකියා දෙන්න කෙලෙසදැයි කියාකියාගන්න බැරි උනාටපෙරදිනක වගේසෑමදාම නුඹ මගේ කියා…// නුඹේ සුවඳ මා ළඟින් තියායලිත් එන්නෙ නැති උනත් ඔයාහිතාගන්න බෑ තාම බෑ තාම බෑමේ තරම් නුඹ…

සුව විරුවා | Suwa wiruwa by Sanka Dineth ft. Kasun Kalhara [2020]

Touching tribute honoring the silent sacrifices of healthcare heroes during the pandemic. Song Lyrics රටටම සුව සදනබෝසත් ගුණ බෙදනඅප රැක ගන්නටනිහඩව පෙරට යනවිරුවෙකි රට රකින දගදිය කදුලු පවානොතකා රැයද දිවාහදින්…

කල්ප කාලයක් | Kalpa Kaalayak(Remake) by Sanka Dineth ft. Meena

කල්ප කාලයක් පුරා සංසාර චාරිකාහීනයක්‌ වගේ මා ගාව පායලාකල්ප කාලයක් පුරා සංසාර චාරිකාහීනයක්‌ වගේ මා ගාව පායලාදෑසේ නෑවෙනා මදහාසේ කාරණාඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනාඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා…

රිදෙන නොරිද්දන | Ridena Noriddena by Sanka Dineth [2017]

රිදෙන නොරිද්දන කමිමුල් අවුස්සලා කියඹු ලතා ඇයි මාව කොනිත්තලා ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා මා ඇවිලිලා ඈ නිවෙනවා ඈ ඇවිලිලා මා නිවෙනවා උණුසුමි දෙතොලේ හැගුමන්…

වරක් දැක්කොත් | Warak Dekkoth by Sanka Dineth [2019]

වරක් දැක්කොත් ඈරැයෙත් නින්දක් නෑසුපෙම් සක්මන් පෑසුරම්‍ය සඳක්ය ඈ වරක් දැක්කොත් ඈරැයෙත් නින්දක් නෑසුපෙම් සක්මන් පෑසුරම්‍ය සඳක්ය ඈ ගිම්හානෙ හීනේ ඈ පායාලාසන්ධ්‍යාවේ ආදර රූ මවනාගිම්හානෙ හීනේ ඈ පායාලාසන්ධ්‍යාවේ ආදර රූ…