හදාගන්න නුඹ අතින්ම | Hadaganna Numba Athinma by Sanka Dineth

Sinhala song lyrics with music notes illustration

හදාගන්න නුඹ අතින්ම
බිඳුනු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියාගන්න බැරි උනාට
පෙරදිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා…//

නුඹේ සුවඳ මා ළඟින් තියා
යලිත් එන්නෙ නැති උනත් ඔයා
හිතාගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා
මේ තරම් නුඹ දුරයි මට කියා

හදාගන්න නුඹ අතින්ම…

හිතාගන්න බෑ තවම ඔයා
දුකක් දෙයිද මේ තරම් ඔයා
හිතාගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා
මේ තරම් නුඹ දුරයි මට කියා

හදාගන්න නුඹ අතින්ම…

Song Summary

The song portrays a lover’s quiet pain and longing as they struggle to accept emotional distance after a broken relationship.

Song Meaning

This song expresses the deep sadness of someone whose heart has been broken by the very person they loved and trusted the most. The singer wishes that the same hands that caused the pain could heal it, but finds themselves unable to fully express their feelings. Even though the loved one is no longer present, their scent, memories, and emotional presence still linger strongly. The repeated lines emphasize disbelief and emotional shock—how someone once so close can now feel unbearably distant. Overall, the song captures heartbreak, confusion, and unresolved love, showing how emotional bonds can remain powerful even after separation.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply