දරුවෝ ඇති අම්මලා | Daruwo Athi Ammala by Rookantha Gunathilaka

දරුවෝ ඇති අම්මලා
දරු සුරතල් පෙන්නලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා

හඬනා කිරි දරුවෝ
දිවිය පුරා පැතුවා
පවු පුරවා සංසාරයෙ
මව් පදවිය නැතුවා

කුරුළු මුවෝ සතුනේ
දරු සෙනෙහේ විඳිනා
මිනිස් භවේ මහිමේ මගේ
මට දරුවො නොදෙනා

written by Rookantha Gunathilaka

Leave a Reply