Romantic pop ballad celebrating the enchanting beauty of a lover’s smile.
Song Lyrics
යාවි වෙත දෙනුවන් හැඩ රුවන් පිරි කලාවතේ
දේවි මට හැගුමන් ඉගි මවන් ඇගෙ නුරාවතේ
දාන රැගුම බලන් හිටියමන් ඇති මුලාවතේ
ආලේ මුදුව බලන්පලදවන්නම් ඔය අතේ
දේවී ආලෙම සුව මගේ හැඩට පිපුනු මල
දෙයියී සැනසිල්ලේම ඔයාව මවලා මට කෙල්ලේ.
හොදටම හිනා ඔය මුහුනට ගැලපුනා
නෑ ගියේ කතාවකට වචන දෙකට මුලා
සද බොද වෙලා යන රෑක වැදුනු වෙලා
තුරුලට වෙලා ඔබ හිටියා පෙනුන හීනේ පාවුනා.
කරන ඔය කෝලම් හැඩයි ඔබ දිහා
හරිම ආසාවෙන් බලන් හිටියා මා
කිසිම දිනෙක දැකලා නොමැති ලස්සනක් දැක්කා මන්
ඒ ඔයාගෙන් ආදරෙයි රත්තරන්
දේවී ආලෙම සුව මගේ හැඩට පිපුනු මල
දෙයියී සැනසිල්ලේම ඔයාව මවලා මට කෙල්ලේ.
හොදටම හිනා ඔය මුහුනට ගැලපුනා
නෑ ගියේ කතාවකට වචන දෙකට මුලා
සද බොද වෙලා යන රෑක වැදුනු වෙලා
තුරුලට වෙලා ඔබ හිටියා පෙනුන හීනේ පාවුනා.
මුවග සිනහාවෙන් පිරී ඉතිරිලා
මගෙම මනමාලිය වෙලා සැරසිලා
කවදා කොහොම එයිද කියලා හිතෙනවා මට ඔයා
දේවතාවක් වාගේම පේනවා
දේවී ආලෙම සුව මගේ හැඩට පිපුනු මල
දෙයියී සැනසිල්ලේම ඔයාව මවලා මට කෙල්ලේ.
හොදටම හිනා ඔය මුහුනට ගැලපුනා
නෑ ගියේ කතාවකට වචන දෙකට මුලා
සද බොද වෙලා යන රෑක වැදුනු වෙලා
තුරුලට වෙලා ඔබ හිටියා පෙනුන හීනේ පාවුනා.
Song Information
Song Title: හොඳටම හිනා (Hodatama Hina)
Artist: Dinuka Jayasinghe
Lyrics: Harshana K Perera
Genre: Romantic Pop
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Hodatama Hina” (Full of Smiles) is a bright and melodic 2026 romantic track that captures the pure joy of being infatuated with a partner’s radiant personality. The mood is cheerful, hopeful, and affectionate, portraying a narrator who is mesmerized by the way a particular smile perfectly suits his lover’s face. It depicts a narrative of a man envisioning his partner as his future bride, likening her to a goddess and a blooming flower, while finding peace in the belief that she was divinely created just for him.
Song Meaning
The song functions as a tribute to the power of authentic happiness and simple beauty in a relationship. The title “Hodatama Hina” serves as the central hook, emphasizing that the narrator wasn’t won over by “deceptive words” but by the genuine, infectious laughter of his partner. Themes of divine destiny and pure admiration are central; Harshana K Perera uses classical romantic imagery like “moonlight” and “blooming flowers” to elevate the subject. The lyrics analyze the narrator’s deep observation—noting a “beauty never seen before”—and his desire to solidify this bond with a “ring of love.” By describing her playful antics (kolam) as beautiful, the track captures the essence of a deep, appreciative love that finds magic in the partner’s everyday presence and spirit.
Frequently Asked Questions (FAQ)
What does the title “Hodatama Hina” signify?
The title translates to “Laughing/Smiling Perfectly,” referring to how the partner’s smile is her most captivating feature and the primary reason the narrator fell for her.
How does the song describe the narrator’s vision of the future?
The narrator imagines his partner dressed as a bride (manamaliya) and expresses a strong desire to place a wedding ring on her finger.
What role does “divinity” play in the lyrics?
The narrator repeatedly mentions that “God created her” for his peace and likens her appearance to that of a “goddess” (devathawak), highlighting his high regard for her.
Who is the lyricist behind this Dinuka Jayasinghe track?
The lyrics were penned by Harshana K Perera, who is known for crafting lighthearted yet meaningful romantic verses.