in Chamila Prasad, Harshana K Perera

අපරාදේ | Aparade by Chamila Prasad [2024]

ඉවසීමයී සිමිතව තිබුන දේ
සමු දීමයි අවසාන තිරනේ
දුක් උහුලලාම ඔබ ගාව හිත රත් උනාවෙ හැම දාම
ඔබ අත් හැරිම තුල මාව මම අත් විදිවි සැන සීම

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා..//

ජීවිතයෙන් අතු ගලා කුණු
රග පෑමෙන් හැර දාපන් බොරු
කර බාගෙන කතා ඇහුවා ඇති ලෝකයෙන්
සැන සිමට ඉඩ දීලා මතු
විද වීමට සමු දිපන් ලැබු
වැටුනු තැනින් නැගිටා ගන් දුටු හරි තැනින්

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා

ආදරයෙන් අඩගහපන් සුදු
ආසයි යලි ඉන්න තුරුලෙ උනු
එනමුත් විශ්වාස නැ දරුනු ආත්මයෙන්
හැමොගෙන්ම වෙනවා වැරදි සුදු
අත් හැරිමද ඒයට සුදුසු
ගත්තු තිරනයට පසු තැවෙනු දැන් ඉතින්

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා

written by Harshana K Perera

banner

Leave a Reply