පිලිමයක් ඔයා | Pilimayak Oya by Prageeth Perera [2024]

Sinhala song lyrics with music notes illustration

ආදරෙන් නෙලාපු පිලිමයක් ඔයා
ආල මාල දාලා කැන්දගන එන්නම් මා
දගකාර හිතට ආශා හැඩකාරි මුකුලු පානා
සුර අංගනාව වාගේ පේනවා
මනමාල සිතැගි තෝරා දවසේම කැමති හෝරා
අපි දෙන්නා දෙතැන හීණ මවනවා

ආදරෙන් නෙලාපු පිලිමයක් ඔයා…

දගවැඩ ඕනෙ නෑ තරහට වත් හොදේ
පුර හද වගේ පෙනේ මගෙ පණ ඔයා ලදේ
තනි තරු නෑ හොයන්න අහසටත් ලදේ
මගෙ හීනයේ සුරංගනාවියේ…

දැනෙනවද ආදරය කියනවද තාලයට
පේන හැම හීනයේ ඔයාව මැවෙන්නේ
සුර අගන ඔයා රගන දිහා බලපු වෙලාවේ
මම නොකර කතා විදිමි සදා රැගුම ඔයාගේ

ආදරෙන් නෙලාපු පිලිමයක් ඔයා…

written by Harshana K Perera

sailor song lyrics,lyrics,gigi perez lyrics,sailor song gigi perez lyrics,sailor song lyrics gigi perez,gigi perez sailor song lyrics,lyrics gigi perez,lyrics sailor song,gigi perez lyrics sailor song,sailor song,sailor song gigi perez,i’m on my way,lyrics gigi perez sailor song,lyrics sailor song gigi perez,gigi perez,gigi perez sailor song,sleep tomorrow but tonight go crazy,rose apt,don’t you need me like i need you now

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply