පාට පාට ලොකයක් | Paata Paata Lokayak by Infinity [2025]
පිරුනු කලේ දිය නොසැලේ සැලෙන දියේ අපි ඔරු පැද්දේ පැදපු ඒ රන් ඔන්චිල්ලාවේ ඔන්චිලි චිලි චිලි චිල්ලමලේ මල් පැණි බී අපි හද දුටුවේ කල දුටු කල වල ඉහ ගත්තේ ඉහ…
The biggest collection of Sinhala song lyrics.
පිරුනු කලේ දිය නොසැලේ සැලෙන දියේ අපි ඔරු පැද්දේ පැදපු ඒ රන් ඔන්චිල්ලාවේ ඔන්චිලි චිලි චිලි චිල්ලමලේ මල් පැණි බී අපි හද දුටුවේ කල දුටු කල වල ඉහ ගත්තේ ඉහ…
යමක් කමක් තියෙනතරුණ වයසේ හැන්ඩි කොල්ලෙක් හැබැයි තාම සෙට් වුනේ නෑමට ගැලපෙන කෙල්ලෙක් තනිකම පාලුව මැකෙන්නජීවිතේ සතුටින් ගෙවන්න මම තාමත් හොයනවානේමැරි කරන්න කෙල්ලෙක් කොල්ලෝSingle කොල්ලොතරුණ වයසේ අපි තනිකඩකොල්ලො කොල්ලෝSingle කොල්ලොමෙහෙම…
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියාහිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයාලස්සන හාමිනෙ පොඩිත්ත නාකි…
කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්ඔබ වෙත ගීයකින් එවන්නම්…මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්එදින නැවත මා හිනැහෙන්නම්… ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේතවමත් මගෙ මතකයෙහි රැඳේනෙත්…
සිතින් ප්‍රේම වඩනාමා සුරංගනාවීමගේ ලයේ දැවටීදුක් තැවුල් නිවාවීතාරකා රිදී සිනාවන්අහස්කුස මැවූ රටාවන්පීදෙනා මගේ හැගුම් සිත්තම්මා දිව්‍යය අංගනාවී දේදුන්නේ හීන කැන්දූනීල වර්ණේනේත්‍රා මනරම්රෑ කාලේ සේද රැන්දූකේෂ සේනා මවනා සිතුවම් සිතින් ප්‍රේම…
නුඹ නිසාවෙන්ඉබේ පිරුණු ආලයෙන්බැදුනේ සීත මාරුතේ..වෙලෙමින් ඇස් දිහා බලන්ඔබ මට ආදරේ කියූමතකය හීනයක් වගේ…ඈත මීදුමේ.. .දිදුලන පුන් සඳක් වගේ..එළියයි ඒ හැඟුම් හිතේඔබමයි ජීවිතේ මගේ… දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත…
Party rock is in the house tonightEverybody just have a good timeAnd we gon’ make you lose your mindEverybody just have a good time…// She works the night, by the…
📌 ගීතය ගැන කෙටි හැඳින්වීම මෙය විවිධ කලාකරුවන් විසින් ගායනා කරන ලද, ආදරය, විරහව, සහ සමාජීය හැඟීම් එකට ගැලපෙන ගීත රැසක එකතුවකි.එම නිසා, මෙම ගීත එකතුව සිත්ගන්නාසුළු සහ විවිධ රසයන්ගෙන්…
සිරි සංඝබෝධි මාලිගාවෙදී මාදැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්සිරි සංඝබෝධි මාලිගාවෙදී මාදැක ප්රානෙහානි වෙන්ට බැට දෙම් අල්ලා බන්දා රන්දා බින්දාඋන්දා කොන්දාලාමි සින්දාසැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා…// දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි…
මල් මදහාස පීදෙනානිල් නෙතු ඈගේ වාසනාසෙනෙහස පෑවා ලංවීලාදුටුවම දෑස පෑ සිනාහද රැදි ශෝක වේදනාසැනෙකින් යාවී හැංගීලා ඇය මගේ ජීවී පෙම් ලෝකේඑකමග ආව සංසාරේනිදැල්ලේ සරන්නේමා හාවසන්තේ පෙමින් ලංවීලා මල් මදහාස පීදෙනා…//…