K Mac

හදහන | Hadahana by Rasthiyadu Padanama x 44 Kalliya x Fill-T

Gritty underground rap anthem exploring street fate and survival. Song Lyrics හඳහනේ නීච ග්‍රහයෝ උච්ඡ වෙලාදැන් ඒකයි මං ඉන්නේ භීෂණෙන්බොරු හීන වලට මත්වෙලා නෙවෙයියාළු මං ඉන්නේ මීටරෙන් බලාගෙන උඹෙ නාට්‍ය…

කෝ ආදරේ | Ko Adare by K Mac, DKM & Master D [2018]

ලෝකේ කැරකෙවීඅපි එක තැන ඉදීමිනිසාම මිනිසා රවටද්දීකෝ කෝ ආදරේකෝ ආදරේ කෝ ආදරේ ගහන් ගියා සාගරේමිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේබොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ මනුස්සකම නැති සංකෘතිය…

සූස්තිමත් දවස් | Susthimath Dawas by K Mac x Smokio x Reezy

ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්මේ ගෙවිලා…

කොළඹ | Colombo by K Mac ft. Iraj & Janani [2013]

පිළිගන්නෙයි! ඔබ සැම දෙන ලංකාවෙ! අග නුවරට, කොළඹ පුරවරයට!නැහැනෙ වෙන තැනක් ලෝකෙ තවත් මේ වගෙ මට, ඉපදුන හැදුන වැඩුන නගරෙයි මමඑ ආදි කාලෙ කවුද දන්නෙ නැත්තෙ කොල්ලො දුර ඉතිහාසෙ ගමට…

පේලි 100 | Peli 100 by K Mac ft. Smokio [2021]

ජීවිතේම වින්දත් කවුද ආස විදවන්නසැපම නෙවෙයි ජීවිතේ යාලු තේරුම් ගන්නඕනේ නෑ මට ගොඩක් කල් ජීවත් වෙන්නමම බය නෑ මැරෙන්න කියන්නේ යකාට ඇහෙන්න මගේ මනෝකාය පාවෙයි මම නිදන් ඉද්දීගැස්සිලා නැගිටින්නේ ආත්මේ…

ඒ කාලේ | A Kale by K Mac ft. IRAJ [2016]

ආයුබෝවන් සුබ උදෑසනක් සැමටම ස්තුතියි දෙවියනි ලැබුනේ නැතත් මට හැමදේම ජීවිතේ සාදයක්නම් කවුද මැව්වේ තැබෑරුම මේක මගේ කතාව අද තමයි සැමරුම කාලේ මට කියලා දුන්නු දේවල් වටි මසුරන් මම පරන…