Melancholic indie-rap track exploring the raw agony of betrayal and lost trust.
Song Lyrics
මං හෙටත් ශෝක වේ ශෝක වේ
දැං උනත් ආදරේ නැද්ද හිතුවේ
නිහඩ හැම රෑම මා නුඹව හොයලා
සිහින පාරැවක මා සයුරෙ ඇදුනා
මගෙ හිත තරැ වගෙ නිවුනා
නැතිවුනු තැං ගැන හිතලා
රතුවුනු දෙනයන රිදුනා
නුඹ ගැන මට කලකිරැනා
මිනි මිනි පොද ගත වැදුනා
යටි හිත නුඹවම හෙව්වා
රතු වුන දෙනයන රිදිලා
මතකය හිමිහිට ඇඩුවා
මදුසමයේ වෙලාවෙදි
නුඹ මට කියන්න හිතං ඉන්නවානං
මගෙ දෑස නොබලා මගෙ අත අල්ලං
නුඹ කදුලු පිරැන දෑසින්
නුඹෙ පතිවත කෙලෙසුවා
අතීතෙ කුමරා මා ලග නැති කාලෙදි
මං ඉන්නද වාවා ගෙන ඒ වචන
මුලු ජීවිත කාලෙම මං හිටියා
එනකං දැනෙනා ආදරයක්
නුඹෙගෙන් ඒ සෙනෙහෙ තමා ඕනා
නෑ කිසිවක් මට වෙන ඕනා
මගෙ ආදරෙ වැඩි උනා වැඩි නේද
නුඹ විශ්වාස කලා මං වැඩී නේද
කම් නෑ ලැබීමනං ඒක නුඹ සතුටින් ඉන්නයි මට ඕන
ඒ වරදට සමාව මං දුන්නම
මං හරි පිරිමියෙක් වගෙ බොට දැනුනද
ඒ වේදනාව දන්නේ මම
කදුලට එන්නේ මතකෙ කඩාගෙන
මං ඉන්නේ අතරමැදි කලාපෙක
හිර කරගෙන මේ මහා පීඩනය
මට ඇත්තට ආදරෙ කලානං නුඹ
පතිවත දුන්නෙ වෙනෙකුට කොහොමද හාහ්
මගෙ හිත තරැ වගෙ නිවුනා
නැතිවුනු තැං ගැන හිතලා
රතුවුනු දෙනයන රිදුනා
නුඹ ගැන මට කලකිරැනා
මිනි මිනි පොද ගත වැදුනා
යටි හිත නුඹවම හෙව්වා
රතු වුන දෙනයන රිදිලා
මතකය හිමිහිට ඇඩුවා
Song Information
Song Title: කියන්න හිතං ඉන්නවා නම් (Kiyanna Hithan Innawa Nam)
Artist: Anuka Ryan ft. Ravi Jay & Yuki Navaratne
Lyrics: Yuki Navaratne & Ravi Jay
Genre: Indie Pop, Alternative Rap
Language: Sinhala
Release Year: 2021
Song Summary
“Kiyanna Hithan Innawa Nam” (If You’re Thinking of Telling Me) is a somber and emotionally charged collaboration that navigates the wreckage of a broken relationship. The mood is one of profound disappointment and vulnerability, portraying a narrator who is haunted by the discovery of his partner’s infidelity. It depicts the painful struggle of a man who offered total trust and love, only to find himself trapped in a “middle zone” of grief, questioning how the person he adored could give herself to someone else.
Song Meaning
The song functions as a raw interrogation of loyalty and the concepts of “purity” and “manhood” within the context of betrayal. The lyrics analyze the narrator’s internal collapse—his heart “extinguishing like a star”—upon learning that his partner’s “pathivatha” (fidelity/chastity) was broken with another. Ravi Jay’s verse brings a biting reality to the pain, questioning if his act of forgiveness makes him a “true man” in her eyes, or just a victim of his own high expectations. It explores themes of excessive trust and the devastating “pressure” of holding onto memories that have become toxic, ultimately capturing the moment when admiration turns into deep-seated disillusionment.
Frequently Asked Questions (FAQ)
What does the title “Kiyanna Hithan Innawa Nam” mean?
It translates to “If you are thinking of telling me,” referring to the painful confession or revelation of the partner’s past or betrayal.
Who wrote the lyrics for this song?
The lyrics were co-written by the performing artists Yuki Navaratne and Ravi Jay, known for their ability to blend melodic emotion with gritty realism.
What is the central conflict in the song?
The song deals with the narrator’s emotional struggle after learning that his partner was unfaithful or had given herself to another man during a time they were apart.
What does “Atharamadhi Kalapeka” signify?
It translates to “In a middle zone,” representing the narrator’s state of being stuck between his past love and his current pain, unable to find closure or move forward.