ඉතින් ඉත නුඹේ බේරෙයි … ද
රැපෙන් උඹ මට තේරෙයි …. ද
ඉතින් ඉත මන බේදෙයි …… ද
අතින් අත යන මේ දෙන් ….. න
ඉතා රෑ වෙනකොට කෑ ගෑවෙන
කෑ දෑතනි මගේ රෑ පෑතම
ඈත දේපෑත ම කැවෙන මේ කෑත
සුද්ද කලා බැද්ද දැන් සුද්ද අස්වැද්ද
මද්ද ලද්දක් අඩුයි බෝදා මදක
පස්සේ දුන්නෙක් අඩුයි බෝද ලදක
ඉස්සු රැප් නම් කියයි සෝදා ගිරට
සිසු රැප් කියයි උජාරුවට
පස්ස පැත්තක්ද නැත්තන් අත්තක්ද
කට්ට කයිරාටික පට්ට බඩ්ඩක්ද
ගස්ස ගස්සයි තව කට්ට වද්දයි මගේ
රටේ රස්නෙට සුද්දෝ රින්ගයි දැන්
වාද වේලාද කාල යැව්වේ මන්
කඟවේනා ද හීනේ හෙව්වේ
මං නාද මේ කැල පාද පෙරලා
දාද්දි ගුරුලට තාම හිරි වත්ද
බිම්තාලියට යන් ඔහොම රස්නෙට
තුන්දා ඉරට වැන්දෝය ගත්තෝය
උන්දා වියත ලැද්දෝය අද්ගොර
මත් බාල්දියට ලැග්ගෝය දැන් බිම
අද්දාලයට නග්ගාලා කන්නාඩියට
වට්ටාලා ඇන්දූ බවට දන්වෝලා
උන් උන් එකයි අන්නෝලා
සුන් බුන් අතින් අවුලෝලා
ඉතිම් උඹට තේරෙන්නේ කෝමැයි
මලාට සිතියම මැකුනු අලියා ගහපු
කලාබර ඉරකට උඩින් පොඩි
කන්දෙක මලාට
පහලින් ගියේ මගේ වැහි බර වලාව
හැමතැන දින දින ගියානේ ගලාන
අද දින එක කැපුවා ගංගා පතාර
ගින්දර කතාවට මත්වෙන්න එපා
රට යන්නේ කොහේද කවුරුත් නෑ බලාන
ඇති ගුන වරද නිමා වෙන්නෑ
නැති ගුන හොඳකි සීමා වෙන්නෑ
ඉතිරුනු බලයක් දිරා යන්නෑ
මිරිකුනු මනස හිනා වෙන්නෑ
හුඟ දෙනෙක් පිලිම ගෙනාවයි
කියලා හිතුවේ උන් පිලිමතලාවෙන්
වෙනසකට වගේ මන් අහල බලන්නම්
දැන් කවුද කියපන්කෝ පිලිමතලාව
ඉතිම් ආවට කියවෙන්නේ ඒ සෙනග
මේ සෙනග වෙනසක් නෑ
හිටි මා ලග මිටින්ද දැන් ඇති
දේවල් දැන් වපුරන් නෑ
කටින් ආවද බලාම ලාමක
හිත්වල දැන් අහුරන් නෑ
පිටින් ආ බසක් අරගන්න
ඒ වදනේ මේ වදනේ වෙනසක් නෑ
හැම පාරකම ගත්තා තාර දාලා
ඉතිම් කාරුනික රැප අපේ පාරේ බෑලා
දිග නාඩුතල වේල්ලේ ඉන්න කාලේ කාලා
ආලේ පාලා හාමුදුරුවොත් එක්ක
ගිහින් දානේ දීලා දානේ කාලා
තෙල් නැති හින්දා පහනේ
තෙල් ටිකක් ඉල්ලන් ඇද පිල්ලන්
ගහගෙන නිදි ඇඳේ උන් දැන්
ඇඟේ වේදනාවට පීඩනේට
ඉතින් ඉත නුඹේ බේරෙයි … ද
රැපෙන් උඹ මට තේරෙයි …. ද
ඉතින් ඉත මන බේදෙයි …… ද
අතින් අත යන මේ දෙන් ….. න
ඉතින් ඉත නුඹේ බේරෙයිද
රැපෙන් උඹ මට තේරෙයිද
ඉතින් ඉත මන බේදෙයිද
අතින් අත යන මේ දෙන්න
මං යන මගතොට පාර හිස්වෙන්න
කම්බෙර ලඟ මගේ නාද ඉස්සෙන්න
තාම දිස්නෙන් මං බාර් පිස්සෙක්
මගේ නාද පස්සේ අර පාරේ පස්සේ යන
බහල බයියන්ට, ටවුමේ ටොයියන්ට
තඩි අයියන්ට, ලොකු අයියන්ට
දෙයියන්ට පොයියන්ට ගොයියන්ට
නයියන්ට නලියන්ට වේවි
බත් කන්න යන්නේ නෑනේ කන්දකාඩු
නෑනා මස්සිනාලා බැන්දා පාඩු
පිටවානේ පැන්නා ගත පන්නා මාලු
හොර පාරේ පැන්නා මුතු වැල් කඩාපු
රට තාම ලස්සනයි මං බලාපු
කිරි සාගරේ මැදක නම් දරාපු
ගුරු පාරේ අස්සේ උතුමන් බලාතු
අප තාම පස්සේ බන් උන් දුවාපු
තබන පයට මද දුන්නා විරාම
උඹ රැපට වැනෙන කොට මට නිරාම
තව කෙනෙක් වැඩකලා රට ගැන ඩිනාර
මගේ රැපෙන් ඔතලා දෙන්නම්
උඹට රට පරාට
ආදරේ මැද්දෙන් යන්නෙත් මගේ
පද පෙල කඩාන
කන්තලෙන් කවියෙකු කවි
දැන් රට ගනාට
ගාන්දි වඩාගෙන එන්නේ දැන්
මට තොට වසාන
පැන්සල කඩාගෙන ලියන්නේ
මේ හිත කසාන
ඉතින් ඉත නුඹේ බේරෙයි … ද
රැපෙන් උඹ මට තේරෙයි … ද
ඉතින් ඉත මන බේදෙයි … ද
අතින් අත යන මේ දෙන් … න
ඉතින් ඉත නුඹේ බේරෙයිද
රැපෙන් උඹ මට තේරෙයිද
ඉතින් ඉත මන බේදෙයිද
අතින් අත යන මේ දෙන්න
Leave a Reply