මා එක්ක හිටින් | Ma Ekka Hitin by Master D [2021]

Sinhala song lyrics with music notes illustration

🔹 පළමු කොටස – හැඟීම් සහ ප්‍රශ්න

ඉතින් ඉත නුඹේ බේරෙයි … ද
රැපෙන් උඹ මට තේරෙයි …. ද
ඉතින් ඉත මන බේදෙයි …… ද
අතින් අත යන මේ දෙන් ….. න

ඉතින්,
ඉතා රෑ වෙනකොට කෑ ගෑවෙන
කෑ දෑතනි මගේ රෑ පෑතම
ඈත දේපෑත ම කැවෙන මේ කෑත
සුද්ද කලා බැද්ද දැන් සුද්ද අස්වැද්ද

🔹 සමාජ විවේචනය – සත්‍යය සහ රැපය

මද්ද ලද්දක් අඩුයි බෝදා මදක
පස්සේ දුන්නෙක් අඩුයි බෝද ලදක
ඉස්සු රැප් නම් කියයි සෝදා ගිරට
සිසු රැප් කියයි උජාරුවට

ඒත්,
පස්ස පැත්තක්ද නැත්තන් අත්තක්ද
කට්ට කයිරාටික පට්ට බඩ්ඩක්ද
ගස්ස ගස්සයි තව කට්ට වද්දයි මගේ
රටේ රස්නෙට සුද්දෝ රින්ගයි දැන්

🔹 ජීවිතේ තත්ත්වය – සත්‍යය එළියට

වාද වේලාද කාල යැව්වේ මන්
කඟවේනා ද හීනේ හෙව්වේ
මං නාද මේ කැල පාද පෙරලා
දාද්දි ගුරුලට තාම හිරි වත්ද

එහෙමයි නම්,
බිම්තාලියට යන් ඔහොම රස්නෙට
තුන්දා ඉරට වැන්දෝය ගත්තෝය
උන්දා වියත ලැද්දෝය අද්ගොර
මත් බාල්දියට ලැග්ගෝය දැන් බිම

🔹 සමාජය හා මිනිස් හැසිරීම්

අද්දාලයට නග්ගාලා කන්නාඩියට
වට්ටාලා ඇන්දූ බවට දන්වෝලා
උන් උන් එකයි අන්නෝලා
සුන් බුන් අතින් අවුලෝලා

ඒ නිසා,
ඉතිම් උඹට තේරෙන්නේ කෝමැයි
මලාට සිතියම මැකුනු අලියා ගහපු
කලාබර ඉරකට උඩින් පොඩි
කන්දෙක මලාට

🔹 රට – මිනිසා – යථාර්ථය

පහලින් ගියේ මගේ වැහි බර වලාව
හැමතැන දින දින ගියානේ ගලාන
අද දින එක කැපුවා ගංගා පතාර
ගින්දර කතාවට මත්වෙන්න එපා

එහෙත්,
රට යන්නේ කොහේද කවුරුත් නෑ බලාන
ඇති ගුන වරද නිමා වෙන්නෑ
නැති ගුන හොඳකි සීමා වෙන්නෑ
මිරිකුනු මනස හිනා වෙන්නෑ

🔹 පණිවිඩය – රැප් කියන්නේ කුමක්ද?

හුඟ දෙනෙක් පිලිම ගෙනාවයි
කියලා හිතුවේ උන් පිලිමතලාවෙන්
වෙනසකට වගේ මන් අහල බලන්නම්
දැන් කවුද කියපන්කෝ පිලිමතලාව

ඉතින්,
මේ සෙනග වෙනසක් නෑ
හිටි මා ලග මිටින්ද දැන් ඇති
දේවල් දැන් වපුරන් නෑ
පිටින් ආ බසක් අරගන්න

🔹 අවසාන අදහස – රැප් කියන්නේ හඬක්

හැම පාරකම ගත්තා තාර දාලා
කාරුනික රැප අපේ පාරේ බෑලා
ගිහින් දානේ දීලා
තෙල් නැති හින්දා පහනේ

අන්තිමේ,
මගේ නාද පස්සේ අර පාරේ පස්සේ යන
රට තාම ලස්සනයි මං බලාපු
මගේ රැපෙන් ඔතලා දෙන්නම්
උඹට රට පරාට

🔁 කොරස් (Repeating Hook)

ඉතින් ඉත නුඹේ බේරෙයි … ද
රැපෙන් උඹ මට තේරෙයි … ද
ඉතින් ඉත මන බේදෙයි … ද
අතින් අත යන මේ දෙන් …

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply