Manasick

ආන්දෝලනය | Aandolanaya by Drill Team ft. Manasick [2012]

Raw rap rebellion from Westnahira streets. Song Lyrics ගින්දර වගේ වචනඑල මචං බෝන්කියලා හැමදෙනාමරනවා රැප් සෝන්ග්ස් හදවතින්ම ඩ්‍රිල් බොර්න් ලෝඩ්ගහනවා මචං අපිදවසක බිල් බෝඩ්ගෙව්වේ වරුව වරුවදැන් වෙලා තරුව අරුම පුදුම…

මාතෘ භූමී | Maathru Bhumi by Drill Team ft. Hiran Thenuwara

A powerful rap tribute to Sri Lanka. Song Lyrics වීර වීර මේ පුතුන්මාරසෙන් මැවූජාතිකානුරගයෙන්නය උදම් මැරූමගේ මාතෘ භූමීමගේ මාතෘ භූමීමගේ මාතෘ භූමීශ්‍රී ලංකා ගැමුණු කුලය,අභය, විජය, ගජභා, මහාසෙන්,පැරකුම්, තිස්ස, බුවෙනෙකභා…

ජයග්‍රහනය | Jayagrahanaya by Drill Team [2013]

A fearless journey toward victory and purpose. Song Lyrics නංවන්නේ පෙන්වන්නේ සිතේ ධෙර්ය්‍යේමුළු ලෝකෙට මාගේ, රුපු නාදේ අවසානේ,,සොයා ජයග්‍රහනේ පළවෙනි දෙවෙනි තෙවෙනි වීමයි පාසලේ තරඟය, දැක්කත් ලෝකයක් ඒ හැඩතල වර්ණය,සමාජ…

යෞවනේ | Yauwane by Randhir Witana x Manasick x Ken Lappen

High-energy hip-hop fusion advocating for youthful optimism and resilience. Song Lyrics පෙම් ගී රාවේනංවා ලංවීහැන්දෑ යාමේයංකෝ පාවීසිනා සිනාකුසුම් වගේලදුන් සොයා වසන්තයේ ජීවිතේම වේදනාවඈත ඈත පාවීආදරයක මිහිරියාවඒවි සිතට යාවීජීවිතේම වේදනාවඈත ඈත…

දිගන්තේ | Diganthe by POP PUNK ft. Indrachapa Liyanage & MANASICK

මල් වසන්තේඈ කොහේදෝමං මුලාවී මේ දසන්තේඈ කොහේදෝමං සොයාවී මල් වසන්තේමං ගී ගයාවීමුලාවේ පාවීයාවීසිහින මායම්කාරීසිහිනේ තනිවීමේ දිගන්තේපාවී පාවීයාවීසිහින මායම්කාරීසිහිනේ තනිවීමේ දිගන්තේපාවී මේ දිගන්තේ පාවී මල් මදහස්තරු උදහස්අස් කරගෙන යන්නමගේ හද ගැබෙපස්…

ජයමර්ධනපුර වැනුම | Jayamardhanapura Wanuma by Manasick

බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන්එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන්මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන්වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම් පොඩි එකා වඩාගත්ත දැයේ පියාතව පොඩි එකෙකුට නැති කලා තම පියාලසන්ත ගියේ එරෙහි කතු වැකි…

ඩයරිය (Diariya) – Drill Team ft. Manasick

කොපි කෙරුව මිස්ලත් මුවො මැරුවා තිස්සත් උන්ගෙගෙම ලෝකෙකට ගුණ ගරුකයි පිස්සත් අපි හෙලා දකින්නේ නාය යනවටත් වඩා වේගයෙන් කදු කඩා වැටෙන්නේ අපිත් එක්ක පුදුම ආවේගෙන් ගස් කැපුවා – මස් කැපුවා…