සිනිදු | Sinidu by Master D ft. Manasick [2020]
තමන් නැති තමාට බර වූහමන් නැති සුළං කවරදෝකවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝතනි මහ බබාටත් වැරදූ එක පෙලක් තඩිමහ පතාක පැරදූමගේ රටේ හදාන රැපේ මුල්හිතින් කඩන් ගියාට රැපෙ මුල්මගේ රැප තමාය සිනිදුල්…
The biggest collection of Sinhala song lyrics.
තමන් නැති තමාට බර වූහමන් නැති සුළං කවරදෝකවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝතනි මහ බබාටත් වැරදූ එක පෙලක් තඩිමහ පතාක පැරදූමගේ රටේ හදාන රැපේ මුල්හිතින් කඩන් ගියාට රැපෙ මුල්මගේ රැප තමාය සිනිදුල්…
පිළිගන්නවා රියන් හයහතරටගත පාස්සතරටඅවසන් කටයුතු හතරටසත් දවසට ගුණ වර්ණනාවකරයි බොල භෝනා මල දවසටකියයි කට්ටියක් බැහැ නෑ ලේසීදෙනවනම් ඕන බරක්නිදි කිරයි කේ ජී කොල්ලෝ වට වෙලා බරටම ඕමීගහයි සීරු වන් හූ…
හිත කීරි ගසයි තනිකමකරයි කුමන්ත්‍රන නොයෙක්දේ විමසයි පිරික්සයිවිනාශ ජීවිත තාම විස්සයිසොයමි ජීවිතෙ අගිස්සඅතේ කිනිස්සයිඔය පාමුල ගැහුවෙමම දණිස්සයිඕනෙම නැති දේමට නම් විනිශ්වයිකොනිත්තයි උඹලා කලවිහිලුව මට විහිලුවක්නෙමෙයි යාලු හිරිගඬුපුලුප්පයි මම පන්තියෙ පස්සෙමමගහැරියා…
Yo broඔයාගේ song එක trending කීයදඅනූමිලියන විහත්පන්දහස් නවදහස්අසූතුන මිලියන හතලිස් රියන් තුනහිටං
විශ්වාස කලේ නෑ වෙනසක්පෑරෙන පෑරෙන තැන්පෑහෙනකම්පෑගෙනකම්දෑස් ඈස් හිඩස්ව විදි නිදහසඒත් තිබහක් මගේ ඔලුවේ හිලක් දමං මිලක් ද මං බිලක් ද කියන්නහිලක ජීවිතයටශේශයක් තියන්නඅමූලික මිත්‍යාමත හිස්ව දිස්වීහදුනාගත නොහැකි උන්කිව්වේ පිස්සෙක්හැම කඩාගෙනරුධිරය…
Cynical rap track exposing the hypocrisy and superficiality of Sri Lankan funeral culture. Song Lyrics පිළිගන්නවා රියන් හයහතරටගත පාස්සතරටඅවසන් කටයුතු හතරටසත් දවසට ගුණ වර්ණනාව කරයි බොල භෝනා මල දවසටකියයි කට්ටියක්…
සුදු කලිසමකට ආඩම්බර තැලිලාමගේ ඇඟේ හැප්පිලා යන පොඩි උන්මතක් කලා කාලයක්බස් රථයක බර කල්පනාවේ වැටිලාමං ඇහැරුණු තැනධනවාදියෙක් විකුණනවා පෑන්ඇයි මොකද මල්ලිනැද්ද ඉගෙනගන්න සල්ලිතියනවා ඒත් නිදහස් අධ්‍යාපනයටඕනේ වන්දි මාක්ස්වාදී චේ ගුවේරා…
ලියන ගමන් පෑනෙන් නැතහිස් තැන් වල තිත් පෑන් ඉරිපොත වහගෙන ආයෙත්මොලෙ රිද්දන් දෙන රිද්දෙන්නම මොනවද බං කල්පනාවමා මනසෙම වන්දනාවනියම කාරනාව මොනවද බං රැප්සරිගම හත පාඩම් නැතිවැලමිටි වල තුවාල නැතිඅද ගෑනිට…
සිංහල රැප්,උඹලා කියන තරම් භක්තිකදසාදුකාරය පට්ට වාසිගහපු උන්ගේ අත් ටිකටමොළ කෑවා වසරදහයක් මාංශ භක්ෂිකම කන්න තිබ්බ යසටපයින් ගහලා මම බත් ටිකටහැඳුනේ ටී එම් හාසෝමසිරි මැදගෙදර ටු පක් බීගී සීඩීඅපේ අහලකවත්…
A landmark collective moment in Sinhala rap. Song Lyrics 🔥 ආරම්භය – හෙල රැප් සයිෆර් එකේ පදනම ආවා බොස්,රැප් අප්පච්චියේ.ඒත් ඇයි මගේ හොස්ස ලගින්මැස්සෙක් යන්න බැරි තරමටතරහව පිරිලා තියෙන්නේ? එහෙමත්…