අරුම | Aruma by Manasick ft. Drill Team Westnahira
උඹ හිත හොරා කෑවා, දෑස සැණින් සිර බාර වීගොදුරක් කරන් උඹේ පාරමීහිතේ හදිස්සිය! උඹේ ආඥා-බලතලයේ ප්‍රකාර වීනීතියේ නූපුර හඬ දෙයි හැඩයි පයේ සාරථී දන්නවා මම තුප්පහී, රැදෙන්න දියන් උර බෙත්මේ…
The biggest collection of Sinhala song lyrics.
උඹ හිත හොරා කෑවා, දෑස සැණින් සිර බාර වීගොදුරක් කරන් උඹේ පාරමීහිතේ හදිස්සිය! උඹේ ආඥා-බලතලයේ ප්‍රකාර වීනීතියේ නූපුර හඬ දෙයි හැඩයි පයේ සාරථී දන්නවා මම තුප්පහී, රැදෙන්න දියන් උර බෙත්මේ…
හමන හුළගද තරගයක් කොළඹදීදිනන අරමුණෙන් උරෙන් උර පොරබදීසමාජෙ කිව්වා “Borna” වීදියට හුරුමදිඅද හැම වීදියෙම උබේ කන ලුහුබඳී ජවය සම සමයි නැග්ග හැම ගල් කුලේ දීත් තැන්නෙදීත්හාමතත් සම සමයි නියගයෙ කන්නෙදීකිව්වා…
මනස මාරයාට බාරදුන් විමානයක්බ්‍රහ්ම පාදේ අන්සබාග වී, හෙව්වා මන් පරාලයක්පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්පාවා දුන්නා අදේවවාදී ඥානයත්හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්‍රහ චාරයත්වියෝව අන්දකාරේ පිටාර…
පින් දියන් රටටමුතු ඇටේ උදේ අටටස්කෝලෙ පුහුනු කලා කටටඩිග්‍රියක් මුකුත්ම දුන්නෑ බඩටතවත් එක් සරුංගලයක් ඉතාලියට චාඕ මල්ලි වැඩ කරපං හොදටඅම්මේ ආයේ බඩු ගන්න එපා පොතටයූරො සීයේ කොල හුරු වෙලා අතටකොලෙත්…
එක තැනක එක හිතක මගෙ හිතටසැනසෙන්නට බැරි නම්ආල සිත රාග ගිණි ජාලාවේඇවිලී යා නම්තනි හිතක ආදරය මගෙ හිතමපුරවන්නට මදි වේ නම්තව හිතක ආදරය මගෙ හිතමවසඟෙට ගත්දෙන් මා දැවෙනවාඈ දවනවාමා නිවෙනවාඈ…
තාන්නම් බොරු හුරු මාන්න නම්දහඩිය බොගේ බොට අවමාන නම්සමාජය කරයි බොට කුරුමාන නම්මාර්ගය මග තවත් අවදාන නම් එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමයරොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමයදැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමයකියන් දත්මිටි…
හිතන තරම්මගෙ හිත හඩන තරම්ඔබ මට කීයූ වදන්මට අහෙන තරම්නිල් අහස බලන්සිහින අපි මැව්ව තරම්දිව්රුවේ මියෙදෙන්නට නම්වෙන කෙනෙකු ඇයි තුරුලු කරන් මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවාමුලු දිවියම කැප කෙරුවා ඔබටඔබටඔබටමතක…
ඉහේ ඇම්මට බොලා මාරු කලා නේද කොට්ටයක්කරගහපන් නාට්ටාමින් ණය බර මුට්ටයක්“වීරයෙක් ගෙදර ඇවිත්” දැන් ඌ මයි දුෂ්ටයත්බොලට කැව්වා රසට අනා-වැකි තොටවත්ත පොට්ටයත් මේ සාගින්නේ සාගතයන් බලව් හිස ඔසවාදායාද කලේ උන්…
පොප් පන්ක් මල් කලාවට විරෝධයිහා හා අපි හරි විනෝදයිබලපන් උඹලා දැන් විනාසයිඅහපන් කිව්වේ යකෝ සිරාමයි මුතු ඇටේ කඳුළු ගරන කට්ටියක්දවසට කඩතැකි සින්දු මල් වට්ටියක්ගනින් බොලව් හයි හත්තියක්බොලා අඩියට ඇල්ලුව මේ…
Hard-hitting underground rap track critiquing social hierarchy and betrayal. Song Lyrics කන්න දුන්නු අතහපාකෑවා මගේදුකට සැපට සිටි මිත්‍රයා පන්න පන්න නොබැලුවත්ඒ කී ඌත් හොරෙන්වෙන ගමනක් ගියා ප්‍රශන එනකොටදාලා මම පාවඩබාර…