මේ ජීවිතේ | Me Jeewithe by Rookantha Gunathilaka

මේ ජීවිතේ යෞවනේ ආ දිනේ
රැව් දේ සුපෙම් ගායනා
ඒ ආදරේ දුන්නු මා පෙම් ලඳේ
දී සෝ සුසුම් යන්නෙපා

ජීවිතේ අනාත දාක ආදරේ නිසා
මා වගේ ඔබත් අඬන්න පෙම්වතී පතා
නෙතේ කඳුලු හා හිතේ වේදනා
නෑ නෑ ලඳුන් දන්නේ නෑ

මා දන්නෙමි ආදරේ වේදනා
ගින්නේ හැඟුම් දල්වනා
ලෝ පෙම්වතුන් රෑ දිවා වින්ද ඒ
පෙම් කල්පනා මේ තමා

ජීවිතේ අනාත දාක ආදරේ නිසා
මා වගේ ඔබත් අඬන්න පෙම්වතී පතා
නෙතේ කඳුලු හා හිතේ වේදනා
නෑ නෑ ලඳුන් දන්නේ නෑ

Leave a Reply