Milton Perera

සුරැකීමට හෝ නැතිවී | Surakeemata Ho Nathiwee by Milton Perera

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේඑක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේසුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේඑක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ මගෙ ජීවය ගල් ලෙනකි එහි…

සුර ලෝකේ මං සක්කර | Sura Loke Man Sakkara Deyyo by Milton Perera

සුර ලෝකේ මං සක්කර දෙයියෝමෙහි පූරුවේ පිනට උපන්නේසන්වේගේ දුක නොදැනේ ගොයියෝපඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේමට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේමුලයි මැදයි අගයි මමයි…

වළාකුලක් | Walakulak by Milton Perera

වළාකුලක් පලා අම්ඹරේසිනා නඟන සදේ කැන් පිරේඔබේ මුහුණ දකින වරේහදේ අඳුර තුරන් කෙරේපසළොස්වක පොහොය මට අදයිපසළොස්වක පොහොය මට අදයි වළාකුලක් පලා අම්ඹරේසිනා නඟන සදේ කැන් පිරේඔබේ මුහුණ දකින වරේහදේ අඳුර…

විනෝද වෙන්න | Winoda Wenna by Milton Perera

විනෝද වෙන්නවිනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේහිතේ තියෙන සංතෝසය කාටද ඕනේඅපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ විනෝද වෙන්නවිනෝද වෙන්න ඇඟ මහත්වෙන්නමොටද බෙහෙත් බොන්නේහිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේකෝ හිනා…

වැඩ කරලා ඉවර නොමැත | Wada Karala Iwara Nomatha by Milton Perera

අසරණ මව මගේ ඇස් අන්ධව ඉන්නකොරවුණු පියා බෑ හරි හැටි ඇවිදින්නමේ දෙන්නා සමග නංගී රැකගන්නරක්ෂාවකට ආ මේ ගෙදරක නවතින්න වැඩ කරලා ඉවර නොමැත දෙවියනේමොකටද මා දුප්පත් වී ඉපදුණේවැරදුනාම කෝටු පාර…

සංසුන් රුවන් හද | Sansun Ruwan Hada Mandiraye by Milton Perera

සංසුන් රුවන් හද මන්දිරයේසංසුන් රුවන් හද මන්දිරයේආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ රන්ව ඒ රන්වන් යෞවනියේරන්ව ඒ රන්වන් යෞවනියේසෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ ..සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ ..…

සඳුන් ගසේ සමන් වැලක් | Sandun Gase Saman Walak by Milton Perera

සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේසඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේසඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේනඳුන් වනේ සිහිල් සුවය සොයන්නේසඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේනඳුන් වනේ සිහිල් සුවය සොයන්නේසැලී…

සිහින දෙව් දුවේ | Sihina Dew Duwe by Milton Perera

සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේඒ නම ආදරේසඳෙහි ලප තියේ, මලෙහි කටු තියේ, උපමා නෑ සසඳන්නේඔබෙ නම ආදරේ චන්දන දියෙන් දොවාලාඔය නලලේ අත තියාලාමම ඔබ ලඟයි…

සඳුන් ගසක එති | Sandun Gasaka Ethi by Milton Perera

සඳුන් ගසක එති සමන් ලතාවකමල් පරවී යනවා..ඔබේ නමට පිදු මගෙ හදවත් මලතවමත් පිබිදෙනවා..මගේ හද, තවමත් බැබලෙනවා..ආදර නදියක පැද ගිය ඔරුවක්කුණාටුවක වැදුණා..සමාජයේ කරදර හිරිහැර මැදමිහිර පතුලෙ කිඳුණා..ඔබේ නම, නොමැකෙන ලෙස ඇඳුණා….…

ඔබේ ප්‍රේම නගරේ | Obe Prema Nagare by Milton Perera

ඔබේ ප්‍රේම නගරේතැනූ ප්‍රේම මැදුරේනවාතැන් සොයා පැමිණි මාගියේ ඇයිද හැරදා දමාඔබේ ප්‍රේම නගරේ අමා ගීතයක් වී ඔබේ ගී පොතේපෙරා මිහිරි පිරවූ හදේ මී විතේඔබෙන් හමු නොවේ දැන්ප්‍රියේ ඔබ ඔබෙයි නම්එදා…