Milton Perera

අපේ ජීවිත මේ මහ | Ape Jiwithe Me Maha Sagare by Milton Perera

අපේ ජීවිත මේ මහ සාගරේගෙවිලා යනවා අයියේඔරු පාරුවලයි රෑ එළි වෙන්නේකරුමේ නේ මල්ලියේ…. රෑට කෑවාම පිටවීලා මුහුදේ ගොසින්ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්…ලෝකෙ මුහුදයි අපේ මාළු බෑමයි සැපේඅපි ලබා උපන්…

සඳ නැත බැබලෙන්න | Sanda Natha Babalanne by Milton Perera

සඳ නැත බැබලෙන්න – නොපෙනෙයි තරු ගොන්නසුනිල් සුලෝචනියේ – ඔබනෙත් හැර හිනැහෙන්නඋපුල් නුවන් එළියේ – අරුමැසි සැනකෙළියේමම සැරිසරමි සදා – ප්‍රිය සනහස් සිලි සිලියේසඳ නැත බැබලෙන්න….. චංචල තිමිරි ලොවේ –…

ඇයි බඹරෝ | Ai Bambaro by Milton Perera

ඇයි බඹරෝ පෙම් මල අතහැරලාඔබ යන්නේ වෙන මල් සොයලාඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…ඇයි බඹරෝ පෙම් මල අතහැරලාඔබ යන්නේ වෙන මල් සොයලාඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…ඇයි බඹරෝ පෙම් මල…

අහන්න මගෙ හොඳ | Ahanna Mage Honda by Milton Perera

අහන්න මගෙ හොඳ පුංචි පුතේඔබේ අතේ මතු අනාගතේඔබේ අතේ මතු අනාගතේ… අහන්න මගෙ හොඳ පුංචි පුතේඔබේ අතේ මතු අනාගතේඔබේ අතේ මතු අනාගතේ… වැදූ මවත් ඔබ දිනූ බිමත්රැකගන්න ඔබේ ඇස් දෙක…

අගාධ සාගරයේ | Agada Sagare by Milton Perera

අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමීඅනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමීසීතළ රළ ඔස්සේ පිහිනා ගිය වරල් සලාශෝභන රුවකි මසුන් දැලට ඇතුල් කලාඅගාධ සාගරයේ ….. මුළු ජීවිතේදි මාගේ නැත පරාදීන වූයේමුළු…

මහ ගණ වනන්තරේ | Maha Gana Wananthare by Milton Perera

මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේසැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේසැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලාමම කුරුළු වෙසින්…

සිකුරුලියා | Sikuruliya by Milton Perera

කොමළ ලියා බොළඳ ලියාමාව දමා යන්න ගියා…… සියුමැලියා සිකුරුලියාසියුමැලියා සිකුරුලියා…. ගත සීතල පහස ලබා ලැම රන්වන් සුවඳ සොබාමුව මී රොන් ලැබුව මෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා… කොමළ ලියා…

දෙතුන් වතාවක් | Dethu wathawak by Milton Perera

Melancholic classic about the longing for a lost connection. Song Lyrics දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමිසැප දුක සොයා බලන්නමගේ දුරකතනයේ අංකය මතකදමොහොතක් කතා කරන්නදෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමිසැප දුක සොයා බලන්නමගේ දුරකතනයේ…