ඔබ කවුද කව්රුන්ද
පිණි බිඳක් මඳ නළක්
ප්‍රිය විලක් පිණි බිඳක්
ඔබ කව්ද කව්රුන්ද
කොඳ මලක් බිඟු නදක්
රොන් පොදක්
ඔබ කවුද කව්රුන්ද
තරු රැයක් වන පෙතක්
ගිනි සිලක් තරු රැයක්
ඔබ කවුදකව්රුන්ද
The biggest collection of Sinhala song lyrics.
ඔබ කවුද කව්රුන්ද
පිණි බිඳක් මඳ නළක්
ප්‍රිය විලක් පිණි බිඳක්
ඔබ කව්ද කව්රුන්ද
කොඳ මලක් බිඟු නදක්
රොන් පොදක්
ඔබ කවුද කව්රුන්ද
තරු රැයක් වන පෙතක්
ගිනි සිලක් තරු රැයක්
ඔබ කවුදකව්රුන්ද