මොකද වෙන්නේ | Mokada Wenne by Sosa Lean [2025]

යකා වැහිලා ඉන්නේ – දැන් Trap කරන්න යන්නේ
KAZI මොකද වෙන්නේ – Sosa බැහැලා ඉන්නේ
ගනින් බං දුමක් බං
දැන් ඔතලා ගන්නේ – මල් දුමකින් පාවෙලා යන්නේ
ඒයි පාඩුවේ ඉන්නේ – මට ගානට වැදිලා ඉන්නේ

( Hook ) මොකද වෙන්නේ !!! Ah මොකද වෙන්නේ !!! Ah මොකද් වෙන්නේ
අපෙ උන් නෑ පාවලා දෙන්නේ //

මේකේ ගානට ගානට තියන්න තියන්න ඕනි අඩි
මගෙ පැතතට වරෙන් මසී
මං කරන්නේ Realම සී න්
මේ පැත්තට හරි ගතී
කැතී
කරන්නේ හරි දේ කියන්නෑ බැරි දේ
කෙලින් කෙලින් එන්නේ ඇත්ත කියවන්නේ
බොරැ වදන් උබේ නෑනේ දිරවන්නේ

YOUNG SOSA වලින් ලංකාවේ උඩ දිලිසෙන්නේ – දැන් හරි
මැරිච්ච මිනිස්සු ආයේ වලලනේ

Sosa ආවා … වදන් වගේ ලාවා අතින් පිහ දෑවා කෙලින් හිට ගන්න අපිත්පොර කෑවා
එකෙක් ගොඩ යද්දි එකෙක් පිටුපෑවා

පාරේ ආරේ ගති මට නෑ හති
එපා පෙන්නන්න මටනම් පැති
හොද හිතින්නම් උදව්ව Nothing ඩෝ
පැහැදිලි උන්ගේ හිත නැ දැලි

මම කරන්නෑ ආත්මේ උකස්
මම කරන්නේ හරි දේ උසස්
මෝස්තරන් මනි එකෙක් දොදූ
අපි මේකේ මිනි කන මොරැ

තාමත් ඒ අච්චු
අලු නෑ දැන් මාවම පිච්චු
කන ලගට කරලා කිට්ටු
බැල්ලි කියන්නේ දැන් sosa I miss you

Fuck Bitch You (Mmmmm)
ලේසියෙන් ඇලෙන්නේ නෑ
කාටවත් නමන්නත් බෑ
හොද හිතින් අවොත් හොදින් සලකන්නේ
අම්මා තමා මාව මුලින් රැකගන්නේ

හොයපන් සල්ලි බැල්ලි එයි උබ ලගට මල්ලි
ඔය කියන කල්ලි වල්ලි අපිනන් දන්නෑ
පලයන් පන්න්ති

NIGGA මම දැන් පාරෙන් අරෙන්
හොයගෙන යන්නේ උඩටම
මුල ඉදන් ගම ගන්න මුදුනට
හරි තැන සැප දැම්මේ වෙලාවට
මම ඉපදුනේ මේක කෙරුමට

එන්නෙපා කවුරැත් දැන් පෙනුමට
මගේ සීමාව පැන්නෙතින් කරැමෙට
පොලිස් වහනේ නවතී දොරකඩ
මේ සින්දුව අහපන් සැරටම

කවුරැත් අහයි මොකද වෙන්නේ
සෙට් වෙන උන් එකටයි කන්නෙ
ඕනි නැති උන් කොනට යන්නේ
මම මගේ gama ගහලයි එන්නෙ

written by Sosa Lean

Death Note by Sosa Lean ft. AJ Leon [2024]

අන්දකාරේ තනිවීලා ඉන්නේ මං ඇයි දැන් ගුලිවීලා
වරදකාරී දේ දැවටීලා වෙදනාවයි මේ රෑ…//

හිතන පතන දේවල්නම් නැ
කවුරුවත් ලගට ඒවිද බලාගන්න මට දෙවනි වරයක් නෑ
හිතුවෙ නැ තේරැමක් නෑ කෙරුවෙ වැරදි විතරයි රෑ
මාව දැන් අරන් යන්න මට සමාව යදින්න දෙවියන් ලගදි බෑ
පෙනෙන්නේ නෑ


අන්දකාරයි හැමදේම , පසුතැවෙයි හැම රෑම
දුක මව තනිවීම විතරයි නෑ මට මාව නැතිවීම
ඇයි පරක්කු දැන් මගෙ වාරේ !
අරන් යන්න මාව මරන්නෑ කාලේ
තේරැම් ගත්තා මම ජිවිතේ අගේ
පිච්චි පිච්චි මම අපායේ දැලේ .

ගෙවෙන්නේ කාලේ ගන අන්දකාරේ
මං හොයන ලෝකේ තාමත් නෑ ආලෝකේ
කෝ කිව්ව කතාවේ නෑ තාමත් යතාර්තේ
ඇයි ගැටෙන්නේ මං පුහු වචන පස්සේ

තේරුම් ගන්න බැරි දේ තමයි ඒක
හිතුවත් එක පාරක් මං ආයෙත් ගැටෙයිද ?
දුවන්නේ හිත නවත්තන්න බැයිද
මැවෙන්නේ හීන විකaති වී ඇයිද

තේරුම් ගන්න බැරි මනුස්ස හිත
මං කාලයක් තිස්සේ ඉදං රැවැට්ටු හිස
තත්පරයෙන් වෙනස් කලා මේ විස
විශ්වාස නැ දැන් නම් මාවත් වී බිය

මනුස්ස සතා බැ විශ්වාස කරන්න
වාසියක් ඇත්නම් මිනිත් ආසයි මරන්න
සෙල්ලමක් ජීවිතේ බෑ කාටත් හොයන්න
පිල්ලමක් ඇස් ගැහුවේ වෙනස් වී හිතන්න

හිතන්න හැඟීමක් පාලනේ නෑ
තේරුම් ගන්න බැරි උංගේ වෙන්නේ මං ඈත්
කරන්න කලිං හිතුවෙම නෑ,
ඒකයි මේ අවුලෙන් වස විසෙන් රෑ

වස විස ගහලා විකaති වෙලා
මගේ මුලු ලෝකෙම විනාස වෙලා, දැං
කියන්න කියන්න තෙරෙන්නෑ දෙවියනි,
මම මායවෙන් මුළා වෙලා.. මුලා

written by Sosa Lean X AJ Leon

1760 (Prison Story) by Sosa Lean [2025]

1760 අපරාධ අංකේ
හිරකාර සල්ලාලුන් වාට්ටු අස්සේ
අපෙ ගම වගේ උනා බන්ධනාගාරේ
මගෙ උන්ගෙ සැලකිලි බෝඩරේ ආරේ

කාර පාටියෙ සැලකිල්ල පසියා කාෂ්‍යපයා
ජනියා මගෙ පැත්තෙන් හිටියා
වාට්ටු ගානෙම මගෙ නමත් ඇහුනා
AJ ගේ පාටා හුත්තෝ තවත් පැති හැදුනා

වරෙන් වරෙන් ගාපන් මේ ලෝකල්
තියන විදිහටනෙ අපෙ බෙදන් කැමත් නෑමත්
ගෙවල් වගෙ තමා කොල්ලො හිටියෙ නෑ තාමත්
වචනෙකින් අඩුපාඩු කරෙ නැ බං තාමත්

පාලු නැ කුඩුව අස්සේ මගෙ කටෙ සද්දේ
පිලිගත්තේ රැපක් ගාලා පැහැදිලි තත්වේ
දුකක් දැනෙ එක දුකයි හදවත අස්සෙ
මම බැස්සත් මගෙ උන් කූඩුවක් අස්සේ

එක දෙයයි දෙවියනේ තරුනයි හදවතින් ඇයි මුන්ව හිර කලේ
මිනිස්සුනේ පොදුයි වැරදීමෙන් දෙයක් කලේ
සියවසක් ගියත් පුතා එන්න අම්මා පිනක් කරේ

සුදුපාට කිට ඇදන් අච්චු ඒ කාලේ සත්තු
වැරදි තමා කලේ හිරවෙද්දි දැනුනු
පසුතැවිල්ලෙන් ගෙවුනු
බිත්ති වල ඇදුනු
රූප කියයි සමාවෙන්න හදවතින් තැවුනු

කාකි කිටෙන් නිල ලත්තු මානයෙන් ඇවිදිති
නමට මහත්මා උන් වෙස්ගත් සුනකයින්
අපි වැරදි අපි ඒවා පිලිගනි හිරවුනු හදවතින්

එකෙක් දෙකෙක් මුමුනාවි ලගදිම එලියේ
තව එකෙකුට නඩු දිනේ තීරනේ
නැහැ දින ගැන්නේ හිත හදාන හිටියේ
මේ අන්ද වුනු නිතියකින් මිනිස්සුමයි තැවුනේ

වටවුනු තාප්පේ ගිනි රස්නේ
අපි කල පාපෙන් අපි පිච්චේ
තනිවුන පාරකි මග අවසානෙකි කවුරු වුනත්
පොලවට පස්වෙන දහමකි

මරනෙකි පස්සේ දඩුවමලු උරුමේ
ගෙවද්දි ජීවිතෙ ඇයි මෙහෙම කුඩුවේ
මේකතමා මගෙ අවසාන ප්‍රස්නේ
පිලිතුරක් නැතත් සමුගන්නම් මම කාරනෙන්

written by Sosa Lean

K Block by Sosa Lean [2025]

වරෙන් මෙහෙ පැත්තේ පෙන්නන්න හැටි
ඕනි තරම් අත ගෑවා අපි කැති
හිනාවට හිනා වෙලා තමා ගති
මගෙ උන්ටයි මටයි මේ ගාන ඇති

පාරේන් මං ඉපදුමේ
දුමට ලැදී
ලග ඉන්න උන්ටත් දැන් හෙමින් වදි
මොකද බං වෙන්නේ මං මාර busy
සුදු පාට PRE ත් අත ගාව තැටි

හොද උන්ට හොදයි නරක මිතුරත්
කැරි වැඩක් කරොත් තියන්නෑ කකුලක්
උස්සපන් උඩට අත්මය බබලන්
තටු කපලා නෑ මම මෙහෙ බං සාතාන්

කාලේ, කාලා වන්දි එයි අකාලේ
මාර දේවල් වෙන්නේ පාර මැද්දේ
සාර කාල එන්නේ වසි අස්සෙන්
මාර දූලා මාගේ පිටි පස්සෙන්

නැති කලා සිහි අසිහියෙන් ගෙවන්නේ දවසක්
මගේ වගේ සියයක් හැදෙයි මං මැරුනත්
දිලිසෙන විටදි උන් කියයි රත්‍රන්
මට වැඩක් නැති උන් වෙන්නේ කිරි ගරැඩක්

පාෂාණ නෑ පාතාලේ සිද්දි
බොතලේ ලගදි පොලිස් වෙයි මිත්‍රි
තාත්තගේ නමට බොහෝම ගරැ නම් දී
මම මේ පැත්තේ ඔටුනු හිස මුදුනි

සමහර ලොල්ලෝ හදයි උන් කතා
ගෙදරට සිද්දි අපි බොරැ රටා
කාසිට කියලා ඕනි බං සොසා
නොදකින් හුත්තෝ පුකෙන් මට හිනා

දන්නෙපා මරිසි තෙරෙනවා හොදට
මගෙ උන් ලගට ලොල්ලො පල කොනට

කියන්නේ කෙලින්ම හදන්නෑ පද මේ ගම ඩෝ වටින්නේ හදන්නේ නම
මේ පැත්තේ හරි දේවල්නේ වෙන්නේ බං රෑට
මලක් ඔතාගෙන සැපෙමයි රෑන

K Block කඩු ගන්නාවයි ගම මේ පැත්තනම් වාසී
K Block සීතල හුලගක් වදින්නේ පාරෙන්
K K K Block මේ පැත්තනම් වසී
කඩු ගනනක් රහසින්

ඇවිද්දේ විදියේ ගතිය සල්ලාලයි
මත් රකුසත් අපිට පරාදයි
දුක් වින්දා දනි අපි මේ පාරේ
හැම දේකින්ම බේරුනේ යාරෙන්

1760 හිර ගෙදරට දැන් බොසාලා මහ ගෙදරට
කසි වරෙන් පසි සනික මිසින්
පාරේ අපි යන්නේ බලල් වූ ඇසින්

හෙනාවල හන්දිය
මගේ පන්තියේ මිත්‍ර කල්ලිය
දබගොඩ තුනේ කනු හන්දිය
රත්මීවල හුත්තෝ පල්ලිය

හෙමින් තියන්නන තියන්න අඩි
බීසනේ වැඩි
කොල්ලන්ට කැරි වැඩ කරේ පොලිස්
පාවලා දෙන උන්ට දීපන් ගුටි
මේ වදන් හරි කන්නම් ඩෝ මං වෙඩිත්

written by Sosa Lean

Part Time Lover by Lil Neo ft. Kaizer Kaiz

යහනෙ පෙම් කතා ඇසේ

අදුරේ ඈ සිනාසුනේ

ඈ ඔබෙයි… i am your part time lover

නුබ නැති ‍රැ නිරන්තරේ

ඈ හා මා පෙමින් බැදේ

ඈ ඔබෙයි i am your part time lover

හිත ගිය තැන හැදුවා මාලිගාව

මාලිගාව මගෙත් නෙවෙයි ඒත් මමයි රජ

කුමරිය නුබ වැදි රජ මම

මනමෙගෙ කොපුවට වඩා සැරයි මගෙ කඩුව

ඔයාගෙ කොල්ලා හැමදාම overtime

ලොවට හොරා මම කෙල්ලගෙ part time

අපි දෙන්නගේ පෙම දන්නෙ හද විතරයි

පොඩ්ඩ වැරදුනොතින් ගිනි ගයි ගොසිත් නයි

වෙලාව යනවා විදුලි

වේගයෙන් කාලය අපේ හතුරෙක්

ඇස් වලින් මාව මැරුවා

කෙල්ලේ ඔයා මිනී මරුවෙක්

ඔයා මගේ උනාට මට බෑ ඔයාගේ වෙන්න

ඒක දෑනගෙනත් ඇයි ආවේ මට තුරුල් වෙන්න

යහනෙ පෙම් කතා ඇසේ

ආදරෙන් මුලා වෙලා රහසින් හඩා වැටි

වරදේ ඇලි ගැලි දුක් වින්ද කල් දැන් ඇති

නෙතු පියන් හැර දමා බලමු දෑන් අප දිහා

එකිනෙකා වෙන්වෙලා ඉන්න බෑ දුරස් වෙලා

යහනෙ පෙම් කතා ඇසේ….

කුමරිය නුබයි

වැදි රජ මමයි

නුබ මගේ

මා නුබෙ නොවේ…//

written by Lil Neo & Kaizer Kaiz

හොද සිහියෙන් | Honda Sihiyen by Master D [2025]

පව් බං අනිත් උන්
ගාගන්න එපා බන් උගේ ගොං නැට්ටේ
අනේ පව් බං උන් ගාගන්න එපා බං නැට්ටේ

බඩු දෙක මදී
එකක් කොටයි එකක් උසයි
ඒ බඩු දෙක මදී

පුලුවන්නම් අරන් වරෙන් පැත්තම
මේ තියන් එක පැත්තම
අරන් වරෙන් ඔය පැත්තම

කවුද ලිව්වේ මේ චතුවගෙ බාර්ස්
කවුද ඇලෙව්වේ මේ ටයිස් උස්මාන්
කොල්ලො අල්ලං එගොඩ කරාද
වල්ල තමයි උඹ එගොඩ උනා

හීන් නූලෙන් ගහන ගේම කොස්තා
තනියෙන් වරෙන් වටෙ ගැන්ග් ඇයි කොස්තා
ට්ම්ස් අන්දපු කටින්ද උඹ චතුවට කිව්වේ
ගහමුද මට දුස්‍ රා

එකෙක් හමන්නලා ඉවර උනා ඇයි මූව අල්ලං
මොකො ටික්ස් කූඩා අල්ලං
පව් බං උට දියන් ඌව අල්ලන

ඇති සිරි කකා උඹ ගූ පකා
චතුවා ඉදී කොහේ හරි දිවෙන් ගූ කකා
උබ කොලිෆයිඩ් මදි ඒත් උබට ටටා
හුත්තෝ උඹට වඩා මාතර මම වෙස්ට් සයිඩ්

යංද ගන්න ශිශ්‍යයනායක අම්මා එක්ක පෙලපාලි
මල්ලි දැන් ගැන්ග්ස්ටර් නටපං පියානෝවට
දැන් බැලේ කෑලී
අදින්න එපා කොට කොට කෑලී
මම අදිනවා උඹේ ඉතිහාසෙම ට්‍රිනිටියෙන් එලියට
පර ගෑනී

උඹේ හෙනසීන් උඹ කැරියෙක්
ජපානෙදි බලා වැලපෙමි ඇරියෙත් ඒකයි
ගැලපෙන්නෑ උඹට ෆේශල්
ඩැල්මේශන් ට උඹ බේකන්

මුලදි යූස්කලාත් දැන් නම් උබ යූස් වෙලා
කිහිලි කරුවක් නැතුව උබට බෑ හුත්ත
ෆේස් කරන්න
බලපං ඇරලා නෙත්තරං
බෑ උඹට ෆේස් කරන්න
මං ලගට ඇවිත් තියෙන ඔක්කොම හුත්
පුංචියෙන්

එන්න පදින්න මල්ලි ඔන්චිලි
මොකො කොළඹ උන්ට විතරක් මේ අන්චි
උන්ට ඉන්න දීපං උන්ගේ පාඩුවේ
ගාවන්න එපා ලූ
අඩො මේ තාම තරූ
පස්සේ පෙන්නනන්වා කලු

අරන් වරෙන් ඩොගී
හැඩි දැඩි වැඩි ඕන එකෙක්
වලනවා වැඩි
ඉන්නෙ සිතින් පැහැදී මං හැදී වැඩී

කකුල කඩන්න ගිය උඹ
දකුණට වදින්නෙපා
ඔයිට වඩා කුනුහරුප
රත්ගම වැල්ලේ වදින්න එපා
බොන්න බැරිනම් මේ රා උඹ මදින්නෙපා
නුවර එලකිරි හුත්තො උඹ ගමකන්නෙපා
ගොං ගෑනි වගේ ශනික එහෙ මෙහෙ පනින්නෙපා
පොඩි හුත්තලා එක්ක මට පුක දෙන්නෙපා
මේක අලුතෙන් දැම්මේ
පරන එක ඉල්ලන්නෙපා

බඩු දෙක මදී…

written by Master D

මොන ආලවන්තකම් | Mona Aalawanthakam Do by Ridma ft. Charitha

ඉරේ රැවුම් දැක බයවීලා..
වැවේ උගුර කට
වේලීලා…
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා…
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා …

ඉරේ රැවුම් දැක බයවීලා..

බලාපන්කෝ නුඹ කේඩෑරි වීලා..
වේයන් කෑව වැට ඉන්න වගේ..
එන පෝයට වැහි වහීද මන්දා..
තෙමිල මැරෙන්නට උනත් හිතේ..
තෙමිල මැරෙන්නට උනත් හිතේ…

ඉරේ රැවුම් දැක බයවීලා..

අව්කාස්ටකේ තද පෑවිල්ලයි
රැලි දිදී නැගෙන මේ දූවිල්ලයී…
එන වෙසක් මහේ වැස්සොත් අගනෙයි..
මංගල්ලේ එදාටයි නුඹෙයි මගෙයි
මගුල එදාටයි නුඹෙයි මගෙයි …

ඉරේ රැවුම් දැක බයවීලා..

written by Chandrasena Thalangama

ආවා ආවා | Awa Awa by Pranirsha Thiyagaraja [2025]

හිනාවකී නිල් දෑසේ පබාවතී සිහිවනා
පිනා යතී මල් වාගේ මුවින් මුවේ ශෝබනා කලාතුරින් දකින්න ලැබුනේ මේ වගේ කෙනෙක්
මාව බලා හැමෝම කීවේ
සුරංගනා ලොවින්ද වැඩියේ දේවතාවියක්
වගේ කියා හොරෙන්ම බැලුවේ

ආවා ආවා මං ගාවට පායා
සඳේ සුදෝ වළාකුලින් පැන්නාද හාවා
මා හා මා හා යං දෑතින් අල්ලා
කියා මගේ සදාතනේ ආලය ඉල්ලා

(Tamil Part)
Yeno Yeno Un Dream’ula Naano
Pakkam vandhu mutho Thara Aasa unakku eno Naano Naano Un Heart’ula Naano
Enna Suththi Colourful’ah Life’u Maarudheno

රැල් කෙහෙරැල්ල මගේ සුළං සරින් උදම් වනා
මල් මල් කෙල්ල නුඹේ හිතත් රැකන් බැලුම් බලා
හීනෙක මාගේ පීදෙන තාලේ
නෑඹුල් ආලේ දැනුණා රහසේ
මා නැළවිල්ලේ පෙම් ඔන්චිල්ලේ
නාමු නිදැල්ලේ පිනිමුතු ඇල්ලේ

(Tamil Part)
Yeno Yeno Un Dream’ula Naano
Pakkam vandhu mutho Thara Aasa unakku eno Naano Naano Un Heart’ula Naano
Enna Suththi Colourful’ah Life’u Maarudheno

සුරංගනා ලොවින්ද වැඩියේ Aasa unakku eno
කලාතුරින් දකින්න ලැබුනේ Life’u Maarudheno ආවා ආවා මං ගාවට පායා
සඳේ සුදෝ වළාකුලින් පැන්නාද හාවා
මා හා මා හා යං දෑතින් අල්ලා
කියා මගේ සදාතනේ ආලය ඉල්ලා

written by Lasitha Jayaneththi Arachchige & Krish Manoj

මරතොණ්ඩි | Marathondi by Janana ft. Shehara Alahakoon [2022]

அந்த உருவம் நான் தியானம் உடேயிப்பேன்
கனவில் இரவு கோவிலில் இரெயிப்பேன்
சிவப்பு மல்லிஹேயி புவில் அலங்கரிபின்றேன்
மரத்தோண்டி வடிவங்க நம்பகிறேன்
ஆவல் மடியில் அந்த கண்கள் சிரிக்கவும்
கண்களின் சொன்னல்
சங்கீதத்தில்
கோவில் காற்றில்
அந்த கண்கள் மறந்தது
உன்னிடம்மிரந்த போகாத நான் பார்வதி ஆவில்

ආයෙත් හිනෙන් දුර යන්න එදා
නෑවිත් මගින් නවතින්න එපා
කාලෙන් කෙමින් මැදියම ඇදුනා
ආලෙන් කෙමින් හිත හීනි උනා..//

වස්ත්‍ර නාරි මගෙ වෙන්න භාරි ඈ
පංච කළ්‍යානි කෝමළ තෙපුලමින් පෑ
හිත ගන්නම් මන් ආදර ඉඳුරාවි ඈ
ඔය ආලාප තාලෙට තාලම් පෑ

දෙව්ලි මගේ – හිත ගන්නම් ළයේ
නුඹ මේඝ දූත කාව්‍ය භාර කන්‍යා මහේ
අග්නි නෙතගෙ ඇගෙ – රුවටම ඇදුනේ
அவள் உண்மையிலேயே ஒரு கனவு நானே

මේ රූ නාරී – දෙතොල් සිප නාවි
ඔබෙන් හිත හඬවන නෙක පද්මදාරි
ඔය දෙව්ලෙ යාමෙ හදින් මන් යාවේ
මෙ දෙතොලින් මත්වෙන මේ හැන්දෑවේ

ඔය රූ මන් දැහැන බිදින්නම්
හීනෙන් රෑ දෙව්ලේ නිදන්නම්
රතු පිච්ච මලින් ගවසන්නම්
මරතොන්ඩි රටා අදහන්නම්

ஆவல் மடியில் அந்த கண்கள் சிரிக்கவும்
கண்களின் சொன்னல்
சங்கீதத்தில்
கோவில் காற்றில்
அந்த கண்கள் மறந்தது
உன்னிடம்மிரந்த போகாத நான் பார்வதி ஆவில்

ආයෙත් හිනෙන් දුර යන්න එදා
නෑවිත් මගින් නවතින්න එපා
කාලෙන් කෙමින් මැදියම ඇදුනා
ආලෙන් කෙමින් හිත හීනි උනා..//

වස්ත්‍ර නාරි මගෙ වෙන්න භාරි ඈ
පංච කළ්‍යානි කෝමළ තෙපුලමින් පෑ
හිත ගන්නම් මන් ආදර ඉඳුරාවි ඈ
ඔය ආලාප තාලෙට තාලම් පෑ

දෙව්ලි මගේ – හිත ගන්නම් ළයේ
නුඹ මේඝ දූත කාව්‍ය භාර කන්‍යා මහේ
අග්නි නෙතගෙ ඇගෙ – රුවටම ඇදුනේ
அவள் உண்மையிலேயே ஒரு கனவு நானே

written by Janana & Shehara

බෝඩරේ | Bodare by Shawn Damian ft. Smokio [2025]

උපතින්ම ආව මට පුරුදුයි මේ ගති

මං හිතන්නෙ නෑ මං වගේ තව කෙනෙක් ඇති

එදා අපහාස අද සමහරුන්ට හති

මං නැතත් මගේ සිංදු ඇහෙයි දින සති

මනින්න බෑ එක දෙයින් චරිතක්

වැරදි ඇති පෙන්නපන් එක හරි දෙයක්

එක පැත්තක එකක් ආයේ හෙට තව දෙයක්

මං පහුකරා දුෂ්කරයි එක රැයක්

මං දැක්ක දේවල් වෑඩි නොදැකපු දේවල් නැති

පැති බෙදාන අවුලන්නෑ ඒක මගේ හැටි

රස්නේ තාමත් ගැම්මෙන් බැස්සේ ගල්කිස්සේ

බෝඩරේට අපි

බිලියන්දල උෂ්නේ ස්මෝක එක්ක ගැම්මෙන් 

උඹල දන්න රියල් චරිත ඉන්නේ බැම්මේ

තාම මම සිහියෙන් නෑ චේන් පැන්නේ

අද රගන්න පිටියේ එදා ඇගිලි ගැන්නේ ( Yeah )

ආසයි ගැවසෙද්දි අතපුරා සල්ලි

ගැලපෙන්නෙ නැති වුන් miss කරා මගදි

අදුරගන්න බැරිලූ මිතුරෝ වගේ පිල්ලි 

අහසින් නෙමෙයි දවසින් උඹ වැටුනේ ලගදී ( Yeah )

බලන් ඉන් නෑ තව තප්පරයක්

මට එපා මේකේ අක්කරයක්

කොලොම්පුර සැප සක්වලයක්

සල්ලි ලග ඇඹරෙයි මොන සක්කරයත්// ( Yeah )

තව්‍ තිසාවෙන් නේමෙයි බැස්සේ 

ඒ වුනොත් අපි වටා වන ගත රැස්වේ‍

අපි වටා පිරස් රැස්වේ‍

ඒ ගැමිමට බහින බොඩරේකම ගොස්තිම බැස්සේ 

සුස්තියට පමණමයි කැස්සෙ

හු කිව්‍වෙ නෑ අපි අඩන උන්ට වැස්සේ 

දුර ලග චණ්ඩි තිගැස්සෙ ඌව දකිද්දි පා යුව හිනැස්සේ

කඩාගෙන බර දාලා උඩ අත පල උඩ ගත බඩ ගහන උන්ව

හරි ශිල්පය කියලා දුන්න අහන උන්ට හරි ක්‍රමය කියලා දුන්න මඩ ගහන උන්ට

සුන්දර සිරි පරිදි සුරද සිරි ලංකා 

කොයි පැත්ත බැස්සොත් කොල්ලො ඉන්න අම්‍මා

කවුරැත් ඔනේ නෑ මගේ ගහේ කකුල් කරන්න

ඒහේම  ඔනේ නැ වරන් උකුලට ගන්න

බලන් ඉන් නෑ තව තප්පරයක්…

හොල්ලන්න බෑ සෙල්ලමේ බර අවිය

මගේ hatersලගෙන් මං ගන්නෙ නැහැ පලිය

කටින් විතරක් කවුද ඉල්ලන්නේ වලිය

ණයට කහින උඹට මගෙන් මෙන්න පොලිය

ආපායෙ හැදුනත් බය නැ යකාට

මම හෙට මැරුණත් පවල නැහැ මොකාට

අවසානේ වැටුනත් බනින් නෑ ගුරාට 

Real කියන් රගන උන්ට රැවටුනාද ( Yeah )

ආස මලට කොල්ලෝ ඇදිලා දුම පාරෙන් 

කෙල්ලෝ ලගට ඇවිත් ඉල්ලන්නේ සාරේ

හවස කැරකෙයි කොලඹ වටේ මහ පාරේ 

රැප් සෙල්ලම බෝ වුනේ මට ආරෙන්  

බලන් ඉන් නෑ තව තප්පරයක්…

written by Shawn Damian & Kevin Silva