සුදු ඇඳුමින් | Sudu Andumin by Jaya Sri
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවෙන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ රන් තරු වටකර පායන සඳ ඇදි සෙවනැලි සිතුවම්…
The biggest collection of Sinhala song lyrics.
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවෙන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ රන් තරු වටකර පායන සඳ ඇදි සෙවනැලි සිතුවම්…
Satirical comedy track using dark humor and exaggerated grief to parody romantic obsession. Song Lyrics එක හිතක් නැති බවත්ඔබ නොලැබෙනා බව දැනත්මියැදුනා පෙම නිසාමම බූරුවෙකි රත්තරන්ඔබ රන් කදක් ඉස්තරම්දුන්නේම මට…
පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ අප…
සායම් බොඳවූ නගරේ.. මසුරන් සොයමින් ඇදෙනා.. සලෙලුන් හැඟුමන් මුදනා.. නෙක මර දූවරු ඇති යහනා.. මායම් පිරි මේ අඹරේ…. සැණකෙළි රූ හිත දවනා.. මධුවිත පිරෙනා ඇඳිවත නැසෙනා රාගේ මායාවක්… දුර ගව්…
පොලව පලාගෙන යයිදඅහස දෙබැ කර එයිදබෙල්ල කපාගෙන කයිදකඩුව අමෝරා ඇයිදයක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන,එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑතොපිලා මරාගෙන මැරුනට පස්සේකොහෙටද යන්නේ අපිනම් දන්නෑ ජාතික ගීයත්, පාවෙන පීරිසියක් පාවීයංකාගෙන හිටි සවානේ…
ආයුබෝවන් සුබ උදෑසනක් සැමටම ස්තුතියි දෙවියනි ලැබුනේ නැතත් මට හැමදේම ජීවිතේ සාදයක්නම් කවුද මැව්වේ තැබෑරුම මේක මගේ කතාව අද තමයි සැමරුම කාලේ මට කියලා දුන්නු දේවල් වටි මසුරන් මම පරන…
මනුස්සකම පිලිකන්නක අම්මලා අඩනව මිනී කන්දක් යට තාමත් රස්නෙයි පිච්චුන ඒ රට ඒත් බොලාට ලොකු එන මහ චන්දෙද පෙට්ටි ගොඩේ තියන් චන්ද පෙට්ටී රට ගොඩ නගමුලු අනාගතේ වලලද්දී පුංචි පවුල…
වීදිය බලා රතු සායම් කොපුල් මත මන්මද බිසෝ විලසින් පා තබන විට රන්සලු එකින් එක පැත්තට වැටෙන විට රුපියල් වලට මිල කෙරුවලු තරුණ කම වෙරි වී පනින මගේ මිනිහට මැණිකේ…
ඔය විදපු දුකක් හිනා වෙලා ඉන්න මට විනාඩි තුනයි ගියෙ ඔය අඩවන්න වචන තුනයි ඔනෙ රන්ඩුවෙන්න ඔයා රැවටුන පොඩ්ඩක් හිතල බලන්න ඔය, හැම දෙම කරෙ මව සතුටින් තියන්න මම හැම…
මාරුතේ නුඹ හා එදාරෑ තනිවී පාලුවෙන්ඒ සීතලේ නුඹ ලගින් එදාමා හිනැහී තනිවුණේ මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේමා ආදරෙන් ළංවුණේ නුඹට නොකියා කී වෙලේ නුඹේ ශෝභා මැවෙනාඕ..හිත ආදරෙන් පිරෙනානුඹ…