දැනෙනා තුරු | Danena Thuru Maa by Dinesh Gamage ft. Kanchana

දැනෙනා තුරු මාඉන්නද නුඹ ගාවින්මියෙනා දිනයේකදුලක රස විදිමින් නුඹගේ පහසේරහසක් වූ මාගේනොලියූ කවියේපද එකිනෙක බිදුනේ දැනෙනා සෙනෙහේඅයිතිය නැති මාකවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේගැඹුරක් දැනෙනාදවසේ මොහොතක්මං සිතුවා නිල් පාටින් හැඩමේ අහසආදරේ…

දෝදස අම්බරි | Do Dasa Ambari by Dumal Warnakulasuriya ft. Dulshara [2019]

දෝතස අම්බරී මෝරිය නර්ථනේ ගගනේ ඉදු අදනී පස සැදී සමග රගන්නෙ මා මනමාලී දීපංකර පාරේ කපු හේනේ දෙතගු ගයන්නේ මා මිනි මාමුනි කාලෙස වාසිනී වරලේ ජටා මකුත හතර අතට නෑගං…

නොපෙනුනානම් | Nopenunanam by Dumal Warnakulasuriya [2019]

නොපෙනුනානම් හදෙහි ආලය සඟවා ඉන්නට තිබුණා නොදැනුනානම් සංසාර ප්‍රේමය දුර නෑවිත් ඉන්න තිබුණා ඇය පසුකරන් හිත තදකරන් ඔහේ ඇවිද ගිය ප්‍රේමයම සඟවන්න තිබුණා සඟවන්න තිබුණා හන්තාන කදු මැද තනි වෙලා…

මගේ හිතේ | Mage Hithe by Shehan Kaushalya [2013]

ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා හද හඩාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා ආයෙ නොඑන්න මා ගියත් පාලුවේ දමා මගෙ සිනා පාවුනා ඈත ගියදා එදා මගේ හිතේ ඔයා කෙරේ යලි…

කලාතුරකින් | Kalathurakin by Methun SK [2018]

මගෙ හිත ඔය කෙස්කලබෙ පැටලිලා මගෙ හිත ඔය කෙස්කලබෙ පැටලිලා ඔබ අරන් යන්න ගියදා මතකය එ තප්පරයෙ නැවතිලා මට යන ඒනමාක් නැතුවා කලාතුරකින් පිපෙන මලෙ වලා තිරකින් ඇබුනු නුබෙ මුහුනෙ…

රතු මල් ගවුමේ | Rathu Mal Gaume by Malith Perera [2007]

රතු මල් ගවුමේ දැවටිලා.. සුළඟින් පාර අසාලා.. සත්තයි ආදරේ..කියා.. සිහින ඉමේ.. ඔබ නවතිනවා… රතු මල් ගවුමේ දැවටිලා.. සුළඟින් පාර අසාලා.. සත්තයි ආදරේ..කියා.. සිහින ඉමේ.. ඔබ නවතිනවා… දඟ නොකරන්නම්..සනසන්නම්.. ළමැදේ..ඔබ සතපන්නම්..…

දෙව්ලිය | Devliya by Kumuditha Gunawardana [2017]

සුසුමක පහස දුන් දෙව්ලිය මට කියන් බැදුනේ ඔබ හා මුළු සංසාරෙන්…. මල් දහසක් මතින් ඉගිලෙන සමනලුන් සිහි වෙයි හැමදා ඔබේ මුව දුටු සැනින් හැඟුමන් හිර කරන් ඉන්නෙමි ඔබ ලඟින් සිනහව…

ඔයයි මමයි | Oyai Mamai by Dinesh Gamage [2018]

වල ගැහුනු කම්මුල් වාගේහිත ගෙනියන්නයි ආවේහිරිමල් උදේ හිනා වෙන මොහොතක් ගානේහිත සනසයි ඈ මාගේනොසිතු දිනේ හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයිහැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයිහැන්දෑවේ ඔයයි මමයි…

තමරසා | Thamarasa by Dinesh Gamage [2018]

සිහිනේ පායාවි රැ….අදුරේ තනිවෙන්නෙ නෑ.. සොදුරේ අත් වැල් බැදන්…. දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන් සගවා සො සුසුමන් පවා….. තමරසා…..තාමරසා…… ආදරෙන් ඔබ හිනෙහුනා..…

නෞකාව | Naukawa by Dhanith Sri [2018]

ඇදී යන්නේ මේ දිගන්තේ මාරුතේ හැපී මන්දාකිණි හමුවේවිදෝ අහස් ගග තරණයේ වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලංවේවිදෝ අනන්තේ දකියිදෝ නිම් තෙර හමුවන තුරා නෞකාවේ ගමනේ නෞකාවේ ගමනේ තරමක උසට වැඩුනු හය…