සෙල්ලක්කාරයා | Sellakkaraya by Lil Neo ft. Kaizer Kaiz [2014]

Sinhala song lyrics with music notes illustration

ඔය විදපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියෙ ඔය අඩවන්න
වචන තුනයි ඔනෙ රන්ඩුවෙන්න
ඔයා රැවටුන පොඩ්ඩක් හිතල බලන්න
ඔය, හැම දෙම කරෙ මව සතුටින් තියන්න
මම හැම දෙම කරෙ ඔය අඩවල රිද්දන්න
එත් ඔය දැක පලවෙනි දවසෙ ඉදන් හීන මව්වෙ එකට නිදියන්න
සිංදු කොළවල ලිවුවෙ මම කිවුවෙ එව ඔයාට කියලා
හිත යට හිටියෙ ඔය විතරයි, ඔය විතරයි හිනවුනෙ මම හින්දා
ලන් වුනෙ රිද්දන්න නෙමේ
පස්සෙ, ආපහු ගන්න හිතන් මම හිත දුන්නෙ
ඔය තාමත් එක තැන එක නෙමෙ ප්රෂ්නෙ
ඔය දගකරනව මගෙ හිත අස්සෙ
මල් ඉහිරුනා
මුලු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
කදුලු ගානේ වටුනු ඇගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා
සිනහව උදුර ගත්ත ඔය
සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා මමයි
සෙල්ලක්කාරයා නුබයි
සත්තයි තිබ්බ මට පොඩි කැක්කුමක්
තිත්තයි මට මේ ජිවිතයත්
ඔය පැනෙන් ලිවුවත් අපෙ කතාව
මම පැන්සලෙන් ලිවුවෙ මකන්න හිතාන
සුදු ගවුමෙ රතු ලකුණෙ
ජිවිතෙ දුන්නත් ඔය මට සතුටින්
ආදරෙ බිදුවක් තිබෙ නැ
මගෙ එක ලේ බිදුවකවත් ඔයගෙ නාමෙ
ඔය විදෙවුව මම වින්දා
ජිවිතෙ කලු වුනා මම හින්දා
කිවුවා රටවටෙ හපන්කම්
වටකරන් මිතුරන් මගෙ හතුරන් කරන්
මට දඩුවම්
අපි අපිටම ගත පිංතුරේ
ගිලිහුන රටටම මගෙ අතෙ සිදුරෙන්
කාමරෙක අද කලුවරෙ මම උදුර ගත්ත
නුබෙ ජිවිතෙ
මල් ඉහිරුනා
මුලු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
කදුලු ගානේ වටුනු ඇගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා
සිනහව උදුර ගත්ත
සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා නුබයි
සෙල්ලක්කාරයා නුබයි
සෙල්ලක්කාරයා නුබයි
කදුලු ගානේ වටුනු ඇගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා (නිහඩ කෙරුවා)
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply