සීමා | Seema by Nisala Kavinda [2019]

සිහිනේ මා සගවාලන්නඅදුරේ මා සගවාලන්නඔබගේ නුවන් මා සනසනදා සිනාවී…..සීමා කඩා බිද දා ඔබෙ ආලේ සොයා එනවාතනිවී දෙනෙත් මා බොද වෙනවා…..ඔයා නැති යාමේආලේ කියා දෙනවා තුරුලේ නිදන් සැමදාදිවියේ පුරා මා ලග…

හීනෙන් | Heenen by Yuki ft. Dilo [2019]

Dark indie-rap track expressing deep existential despair and maternal longing. Song Lyrics හද නැති රැය මම මත් උනෙම මලින්මම මැරුනෙ මොහොතක් නුඹ යන්න කලින්කාලේ ගියෙ මාවත් අරන් කවුරුත් එන්න කලින්කාලකන්නි…

ඔබ අසා සිටි නම් | Oba Asa Siti Nam by Nelu Adikari

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම් ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම් අපාර මහ සාගරේඅපාර මහ සාගරේ නැගෙන…

චාරු දේවී | Chaaru Devi by Nisal Gamage [2019]

ඇස් කොනින් නුරා බැලුම්දෙතොල් අගින් සිනා කැළුම්මන්දහාස මුවග වෑහෙනානින්ද නේන හේතු සෑදෙනා.. ඇස් කොනින් නුරා බැලුම්දෙතොල් අගින් සිනා කැළුම්මන්දහාස මුවග වෑහෙනානින්ද නේන හේතු සෑදෙනා.. ළමැද යහනේ හිස තියාහිඳිමි දෙවුරේ අත…

සිංගලි නෝනේ | Singali None by SANUKA from movie Vijayaba Kollaya [2019]

සිංගලි නෝනේ සිංගලි නෝනේ එයු කරේ කසා පොර්තා නින්කරේ ඔර්තානින්කරේ ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා නෝනේ ෆිගා නමස්දා සිංගලි නෝනේ ලංකාවට බයිලා ගෙනා අපියි පරංගී නෝනේ වියෝල රවිකිඤ්ඤා ගෙනා අපියි පරංගියි…

මතකයි එදා | Mathakai Eda by Billy Fernando & Umaria Sinhawansa

Romantic Sinhala duet celebrating enduring love and life commitment. Song Lyrics මතකයි එදාඅප හමුවූ දිනේදෙනුවන් අපේහමුවී හිනැහුනේ කිසිවක් නොදොඩාආදරයේ හැගුමන් රහසේඅද මගේ වෙලාඋතුරයි ආදරේ අද අපේ වෙලාඋතුරයි ඒ ආදරේ… බාධක…

Ananthayata Yanawamai | අනන්තයට යනවමයි by Osanda & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 02 [2019]

සිහින මවන්නැති අහස උසට තනියම ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට හදට දැනෙන දේවල් ඇයි එතරම් බර සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක…

මතක මන්දිර | Mathaka Mandira by Dilki & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 01 [2019]

මතක මන්දිර තනා – කීව ඒ රස කතා පංතියේ පෙම නිසා – තාම මං තනි වෙලා දෙතොල් සිප කියු කතා – ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා – මමයි…

මතකයිද අද වාගේ | Mathakaida Ada Wage by Meena Prasadini [2017]

මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලේ ලංවෙන්න පෙරමග බලා ඒ මැව්ව හැම හීන ගනේම ඉටු වීලා අපෙ ආදරේ ජය ලබා මගෙ දිවියේ මට ලැබුනූ වටිනාම තිලිණේ ඔයා මගෙ දිවියේ…

නිවාඩුවටත් | Niwaduwatath by WAYO Brick House Sessions [2019]

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන් ගමේ යන්නේ…. කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකේ නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන් ගමේ යන්නේ…. කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකේ දෑසත් සිතත් රහසේ හැඬුවා…