ආනෙ ඩිංගක් ඉන්නකෝ | Ane Dingak Innako by C. T. Fernando

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බලබල යන්නෙ ඩිංගක් ඉන්නකෝ ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බලබල යන්නෙ ඩිංගක් ඉන්නකෝ පුංචි මාමගෙ…

කිමද සුමිහිරියේ | Kimada Sumihiriye by C. T. Fernando

කිමද සුමිහිරියේ මේ අරැමේ මහද පිබිදෙන්නේ…. ඔබගේ දෑසේ නැගෙන කැලුමේ රහස නැත දන්නේ…. කිමද සුමිහිරියේ මේ අරැමේ මහද පිබිදෙන්නේ…. ඔබගේ දෑසේ නැගෙන කැලුමේ රහස නැත දන්නේ…. සෙවනැල්ල වගේ වගේ ඔබ…

සිහින ලොවේ මිහිර මැවූ | Sihina Lowe Mihira Mawu by C. T. Fernando

සිහින ලොවේ මිහිර මැවූ මාලි සිනහ නගයි ඔබයි මනාලි දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලි මා රඟන්න මිහිරේ සිහින ලොවේ මිහිර මැවූ මාලි සිනහ නගයි ඔබයි මනාලි දසන් විදා සුර…

රිදෙන නොරිද්දන | Ridena Noriddena by Sanka Dineth [2017]

රිදෙන නොරිද්දන කමිමුල් අවුස්සලා කියඹු ලතා ඇයි මාව කොනිත්තලා ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා මා ඇවිලිලා ඈ නිවෙනවා ඈ ඇවිලිලා මා නිවෙනවා උණුසුමි දෙතොලේ හැගුමන්…

කවදා හෝ | Kawada Ho by Gaurav Dagaonkar [2010]

දන්න හඳුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පහු කෙරුවා ඕ.. ඕ.. දන්න හඳුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පහු කෙරුවා මට ඔබ විතරක් හුන්දා ඔබට වෙනත් අයෙක් ඉදලා…

අපි වෙන් වෙන | Api Wenwena Tharamata by Chamika Sirimanna

අපි වෙන් වෙන තරමට කියනා දෙවල්කොහොමද උහුලා ගන්නේඅපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොටකොහොමද බල බල ඉන්නේඅපි එක් වුන මතකය සිහියට එනවිටමම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විටමනසයි වන්දි…

හුස්ම ඔයා | Husma Oya by Sandeep Jayalath [2019]

මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ… ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත් ඔබ…

ශාරධා | Sharadha by Lahiru Liyanage ft. Yasas Medagedara [2019]

දිසි හීන ගානේ උපනා විමානේඇසි මීන තීරේ ඉගි තාල තේරේආශා රසේ වෑහෙනානාරී දෙතොල් ලං වෙනා දිසි හීන ගානේ උපනා විමානේඇසි මීන තීරේ ඉගි තාල තේරේආශා රසේ වෑහෙනානාරී දෙතොල් ලං වෙනා…

මතකේ හසරැල් | Mathake Hasaral by Dushyanth Weeraman

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මංදරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්ඔබ ඇයි කුරිරු මේ තරම්සිතක් නැති කෙනෙක් මෙන්මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම්මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ…

සඳ සේ බැස නොයා | Sanda Se Basa Noya by Nirosha ft. Dammika

Deeply emotive ballad pleading for eternal presence and romantic stability. Song Lyrics සඳ සේ බැස නොයාමගෙ ලොවේ රැඳේ නම්කඳුලේ දුක දරා ඔබෙ නමින් හිඳින්නම්ඔබෙ දෑසේ…රැඳෙන්නම්, මියෙන්නම් පැතුමන් බිඳ දමාඔබ නොයා…