නුරා වසන්තේ | Nura Wasanthe by Nadeemal Perera ft. Pasan Liyanage
අදුරේ ගිලි තනි වීලා මෙසේනඬන් ඉතින් සොඳුරි මගේනොසිතා සිතා අතිතේ එදාබිදුනාට මනිමේකලාපිලිගන්නේ මා නුබ සීතාව සේහද මන්දිරේ සරසලා ගංගා තරංගා පරදන්න එපාඔය දැස කඳුලින් තෙමාපාවී ගියවේ අතිතේ කතාසැඩ මරුතේ රැලි…