ඔබමයි මා හද දිනුව (Cover) | Obamai Ma Hada Dinuwa (Cover) by Sahan Liyanage ft. Dilki Nawoda [2019]

Sinhala song lyrics with music notes illustration

මා ප්‍රිය තෙපුලි – මා සිත් රුවනි
මා අනුරචනි – මා සිළුලුපුලි
ඔබමයි මා හස කුසුම – ඔබමයි මා හද සුපුල
පිනි දිය මගේ දිවි සැදූ……..

ඔබමයි මා දිවි සැදුව – ඔබමයි මා හද දිනුව
භවයෙන් භවයේ මා පැතූ……..

දනිමි හැදින්නෙමි සසර සරා
සුසුමේ උනුසුම කොපුල වෙලූ දා
(මා දිනු සම්මානයයි ඔබේ හද
සදා රකිමි සිත් පතුලෙහි සගවා)

දනිමි හැදින්නෙමි සසර සරා
සුසුමේ උනුසුම කොපුල වෙලූ දා
(මා දිනු සම්මානයයි ඔබේ හද
සදා රකිමි සිත් පතුලෙහි සගවා)

ඔබමයි මාගේ තිදස – ඔබමයි මාගේ සදැස
ඔබෙ සෙවන පතමි සදා….

ඔබමයි මාගේ තිදස – ඔබමයි මාගේ සදැස
ඔබෙ සෙවන පතමි සදා….

භවයෙන් භවයේ මා පැතූ…..

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply