Sandakada Pahanaka / සඳකඩපහනක – Sunil Edirisinghe

සඳකඩපහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී.. කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවේ.. යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතුවෙද්දී.. නොපෙනෙන ඈතක ඈගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී……

Ran Samanalayo Punchi Kakuliyo / රන් සමනළයෝ පුංචි කැකුළියෝ – Sunil Edirisinghe

රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා මීදුම් සළුවේ තුරු මල් උයනේ කොයි යන්නේ පියඹා රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා පෙම්බර ආල හිතේ ගී…

Ran Malak Lesa Dev Babun Dothin Pidu / රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ – Sunil Edirisinghe

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ… පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ… නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ… දේශයේ මුර දේවතා…

Nim Therak Nodutu / නිම් තෙරක් නොදුටු – Sunil Edirisinghe

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ… රුදු සපුන් නිබඳ සරනා බිමේ… නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ… රුදු සපුන් නිබඳ සරනා බිමේ… ඔබේ.. සිනා වත මගේ.. නවාතැන අරුණු විහිදුවාවී… ජීවිතයේ… රැල් නගා…

Palanchiye Lee Iruwe / පලංචියේ ලී ඉරුවේ – Edward Jayakodi, Sunil Edirisinghe

පලංචියේ… ලී ඉරුවේ… අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට එක වාඩියේ…කල් ඇරියෙත් හිත හොදට… ඇයි මස්සිනේ… පෙම් කලේ අපි එක මලට විරසක වී රුපුන් ලෙස යුද වදින්නද……

Maha Wessak Bimata Hala / මහ වැස්සක් බිමට හලා – Sunil Edirisinghe

මහ වැස්සක් බිමට හලා… නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා… හිඳින්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනාවෙලා කථා… කරන්න ඔබේ නිහඬ බව මට බෑ…

චකිතය | Chakithaya by Nemesis

සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේමායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේසේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේමායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේමතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනානෙතු…

Gembo / ගෙම්බො – WAYO

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි.. කනබොන ඉදුම් හිටුම් අති දුප්පත් ගෙම්බො රැලයි.. ඒ දුප්පත් ගෙම්බන් සූරන් කන පොලිටික් ගෙම්බොයි.. උන් නිල් පාටයි – සමහරු කොල පාටයි මොන පාටින් හිටියත්…

අපි කවුරුද | Api Kawruda by WAYO [2012]

සී සී කඩ විසිරුණු සිතිවිලිදිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැහුදකලාවෙ තනිවී සිටියම…සිහින ආකරේ කට වැටුනා වගේ…නිමක් නෑ… මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..දැනෙනවා කාටත් එක විදියට..ගිනියම් ඉර….සඳ සිසිලස….අතරේ හොයනව හොයනවා මේ අපි…

Ma Ithin Ynna Yanawa / මා ඉතින් යන්න යනවා – Sunil Edirisinghe

මා ඉතින් යන්න යනවා… මට යන්න අවසරයි… මට අරන් යන්න ඇත්තේ… මේ මතකය විතරයි… මා ඉතින් යන්න යනවා… මට යන්න අවසරයි… මට අරන් යන්න ඇත්තේ… මේ මතකය විතරයි… නුඹ සදක්…