අපි කවුරුද | Api Kawruda by WAYO [2012]

Sinhala song lyrics with music notes illustration

සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම…
සිහින ආකරේ කට වැටුනා වගේ…නිමක් නෑ…

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව…සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…

ඉර බැස යන ගොම්මන් යාමේ..
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ…
ගලා හැලෙන රිද්මේ නැහැවී…
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව…සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…

ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව…සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply