ප්‍රාර්ථනා | Prarthana by DADDY [2012]

Melodic pop-rock anthem celebrating the divine and transformative power of music.

Song Lyrics

පියඹා ඒ ආකාසේ
විහිදා දෑතේ
දෙව් ලෝ තලේ වයනා ගීතේ
සෙව්වා මේ ලෝකයේ

ගීතයෙන් වෙලී
කැල්මන් නෙතේ
තුන්සුවේ විදී

මා ජීවිතේ පැතූ
ආදරෙන් දිනූ
රෑ තාරුකා ලෙසේ
පහන් වී

ලෝකේ මගේ
ගයනා සාගරේ වගේ
දෙසවන් කිති තැවේ
වාදනා දෑතින් ඉඟි කලේ

පදවා තුලේ රැඳි ඒ ගීතේ
පවසයි කතා ජීවේ
දුන් රිද්මයයි හදපන ගැන්වූයේ
සැනසුම් ලං වූයේ

ගීතයෙන් වෙලී
කැල්මන් නෙතේ
තුන්සුවේ විදී

මා ජීවිතේ පැතූ
ආදරෙන් දිනූ
රෑ තාරුකා ලෙසේ
පහන් වී

ලෝකේ මගේ
ගයනා සාගරේ වගේ
දෙසවන් කිති තැවේ
වාදනා දෑතින් ඉඟි කලේ

මා ජීවිතේ පැතූ
ආදරෙන් දිනූ
රෑ තාරුකා ලෙසේ
පහන් වී

ලෝකේ මගේ
ගයනා සාගරේ වගේ
දෙසවන් කිති තැවේ
වාදනා දෑතින් ඉඟි කලේ

Song Information

Song Title: ප්‍රාර්ථනා (Prarthana)
Artist: DADDY
Lyrics: Shehan Davy
Genre: Pop Rock
Language: Sinhala
Release Year: 2012


Song Summary

“Prarthana” is an uplifting pop-rock track that serves as an ode to the spiritual and emotional solace found in music. The mood is ethereal and triumphant, portraying a narrator who finds a “heavenly melody” that transcends the mundane world. It depicts the physical and mental sensation of being enveloped by sound, comparing the impact of music to a vast ocean or a guiding star in the night sky.

Song Meaning

The song functions as a metaphorical journey where music is the vessel for life’s “prarthana” (aspirations/prayers). The lyrics analyze the deep connection between rhythm and the human heartbeat, suggesting that music is what truly brings the soul to life. Themes of light and vastness are prominent, as the narrator describes the melodies as stars that illuminate his world. It captures the essence of the band DADDY’s early signature sound—blending catchy pop sensibilities with a sense of wonder, framing music not just as entertainment, but as a divine force that provides comfort and meaning to one’s existence.

Frequently Asked Questions (FAQ)

What is the central theme of “Prarthana”?
The song celebrates the power of music and its ability to provide emotional healing, inspiration, and a sense of divine connection.

Who wrote the lyrics for this song?
The lyrics were written by Shehan Davy, a key member of the band DADDY.

What does the ocean metaphor in the chorus represent?
The “singing ocean” symbolizes the vast, overwhelming, and powerful nature of music that fills the narrator’s entire world.

How does the song describe the relationship between music and life?
It suggests that the “rhythm” given by music is what actually “activates the heart” (hadapana ganvuye), making life stories feel more vibrant and meaningful.

Leave a Reply