රන් මුදුවට වැටුණා කදුඵ බිදුක්
මගේ දෙනෙතින් එක අවසක්
ඔබ වෙන්වුණු දින සිට මේ වනතෙක්
මා දැවුණා දහස් වරක්
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක් නොමැති සිතක්
ඔබ උරැම කළේ ඇයි මට රිදවුම් දී
හිරැ සදු නොමැති ලොවක්
ඔබ සොයම්න් පෙර හවයේ පතාගෙන
කවදාවත් වෙන් නොවේ කියාගෙන
සපැමිණි බව හැගුනා
ලබැදි වු තරමි ඔබෙන් තොරව වෙන
ලොවක් නැතැයි සිතුණා
ලෙන්ගතු කම දැනුනා
රන් මුදුවට වැටුණා කදුඵ බිදුක්
මගේ දෙනෙතින් එක අවසක්
ඔබ වෙන්වුණු දින සිට මේ වනතෙක්
මා දැවුණා දහස් වරක්
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක් නොමැති සිතක්
ඔබ උරැම කළේ ඇයි මට රිදවුම් දී
හිරැ සදු නොමැති ලොවක්
සෙනෙහස මගෙ පපුතුරේ හොවාගෙන
හැමදාමත් ඔබ මගෙයි සිතාගෙන
අප අතිනත් බැදුනා
නමුදු මා පැතුව පැතුම් සියල්ලම
සිහිනයක්ව ගියදා
බැදි අතිනත් බිදුනා
Leave a Reply