කලාකාමියෝ | Kalakamiyo by Chandana Liyanarachchi

වෙල් කුඹුරක පන් කොදුරන
රටා දමා පැදුරු වියන
නෙක පාටින් පිය සරසන
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ

ලණු පටකින් කලය බදින
දිය බුබුලින් පැන් පුරවන
ලණු පටකින් කලය බදින
දිය බුබුලින් පැන් පුරවන
විසෙන් තරා තුලිත කරන
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ

පේලි සැදී පැල සිටවන
වැලද පේලියට සිටවන
පේලි සැදී පැල සිටවන
වැලද පේලියට සිටවන
ලියැදි කලා රටා මවන
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ

වෙල් කුඹුරක පන් කොදුරන
රටා දමා පැදුරු වියන
නෙක පාටින් පිය සරසන
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *