A poetic love caught between distance.
Song Lyrics
තරු පවා නිහඬවන රෑ අමාවක
ආ ගිය කතන්දර අසා වේදනාවක
සුලඟක් විසින් අත්හැරුණ සුවඳ ලෙස
සෙමෙන් මුමුණමී මට ම නොවී අවනත
නුඹ ගැන
හැඟුම් අඬපන ප්‍රේමයක් ලඟ
මුදු හිනාවක් අගම වෙන්වුන
සොඳුරි ය නුඹ හිඳින්නෙද
සයුරු මායිම හාදු තැවරුව මුත්
වළා ඇත හිරුට සමුදෙන
මේ වගේ
අර්ථ ගිළිහුණ හීනයක් නුඹ
නොහිතනා මොහොතකදි හමුවන
සොඳුරිය නුඹ නොදන්නෙද
සයුරු මායිම හාදු තැවරුව මුත්
වළා ඇත හිරුට සමුදෙන
නුඹ වගේ
Song Information
- Song Title: සයුරු මායිම (Sayuru Mayima)
- Artist: Dinusha Jayasinghe ft. Tharindu Damsara
- Lyrics: Ruhunuketha Dhammadewa Thero
- Genre: Sinhala Contemporary / Poetic
- Language: Sinhala
Song Summary
A deeply poetic song portraying love, longing, and emotional distance, using the sea’s edge as a metaphor for separation.
Song Meaning
“සයුරු මායිම / Sayuru Mayima” uses the shoreline as a symbol of emotional boundaries between two lovers.
The lyrics reflect a love that exists but cannot fully unite—like waves touching the shore only briefly.
It speaks of memories, unanswered feelings, and the quiet pain of loving someone from afar.
Frequently Asked Questions (FAQ)
What does “Sayuru Mayima” mean?
It means the edge of the ocean, symbolizing emotional distance.
Who wrote the lyrics?
Ruhunuketha Dhammadewa Thero.
What is the main theme of the song?
Unfulfilled love, longing, and emotional separation.
What genre does this song belong to?
Sinhala contemporary with strong poetic imagery.