Poetic Sinhala song portraying love’s tragic ending.
Song Lyrics
ඕ නොදන්නිය
අසෙණි වැස්සෙන්
හදේ අහුමුලු
තෙමී ගිය බව
දෙබොක්කාවක
රළ බිඳෙන තැන
වැටකෙයියා කටු ඇණී
මියැදුණි අපේ ප්‍රේමය..
උනා රන් සළු සේද කුමරිය
ළමැද නිදි සුව වින්ද හසඟන
කුමරි බඹසර දැහැන අතහැර
ඇස හැරී රළු තඹර සුව ගෙන
ප්‍රේම පුෂ්පය පරව ගිය දින
මකරන්ද ඉහිරුනා තැන තැන
අහස හඬවන වළාකුළු අළු
රිදී ඉරි ඇඳ මකා හිනැහෙත
හීතල ම කටු අතොර පැටලුණ
ප්‍රේමයෙන් ඉල්පුණා තද රත
කවකි ඉතිහාසයම යුගයක
මිහිරි සිතුවිලි නිධන් කළ තැන
රිදී බන්දේසියක පුදකළ
හැගුම් වෙන්දේසියකි පෙම්වත
Song Information
- Song Title: යුගාන්තය (Yuganthaya)
- Artist: Gihan Dhanushka ft. Tharindu Damsara
- Release Year: 2020
- Genre: Sinhala Poetry / Alternative
- Language: Sinhala
- Lyrics: Najath Akram
Song Summary
A poetic composition depicting love’s end through sorrow, memory, and symbolic imagery of emotional decay.
Song Meaning
“යුගාන්තය / Yuganthaya” reflects the collapse of a once-beautiful love, expressed through dense poetic metaphors.
Rain, thorns, faded flowers, and auctioned emotions symbolize betrayal, loss, and disillusionment. The song frames love as a historical chapter that ends painfully, leaving memories buried like relics of a past era, emphasizing emotional finality and quiet resignation.
Frequently Asked Questions (FAQ)
Who sang “Yuganthaya”?
The song was performed by Gihan Dhanushka, featuring Tharindu Damsara.
When was Yuganthaya released?
It was released in 2020.
Who wrote the lyrics of Yuganthaya?
The lyrics were written by Najath Akram.
What is the theme of Yuganthaya?
The song focuses on heartbreak, emotional endings, poetic loss, and the finality of love.