🔥 ගීතයේ හැඳින්වීම
යන යන තැන පිරිසක්
කෙලෙසද දිලිසුනේ
බොරුවා ගිලගත් ඔලු
මට විරිත්තන තා පිරිසක්
මගේ රැප හින්දා
උඹේ හිත තා තිරිහන්
තවකෙක් මතයෙන් බිලිගත්
මුඩුබිම ගිනි වැදන්
🎤 සමාජ විවේචනය
මිනිසත් පරයන් කඩු
රතු ලෙයින් මිරිකා දියදන්
රටේ සුවඳ හැමුවා
යලි මල් හටගත්
ඊට පස්සේ,
දිග පොලිමේ කපුරු තියන් පත්තු
ඉන කන සරසන පිරිකරෙන් මත් වූ
දින ගැන ගැන කිරි කලෙන් රත් වූ
අග්ගිස්සේ නැතුව දෙවි බඹු සුරදත් වූ
🧠 සත්‍යය සහ විරෝධය
නාමය ධජය තියන් නිති පොෂ් වූ
රටේ ගිනි මොලවන කල සුවතක් වූ
කොන්ද කැඩුණු ලෙඩා
නටාවී කඩන් පත්තු
ඒත්,
නමය බලයෙන් අපරාජිතව මත් වූ
⚔️ ජීවිතය සහ සටන
තව කෙනෙකුට කලුවරයි පුරුදු
තව කෙනෙකුට අවියට මොරදුන්
තව බුවෙකුට මරසියයි පුරුදු
මම උඹේ Photo ගහන්නද නිරිඳු
එතකොට,
ඇයි රට යැව්වේ අපි අපේ පුරුදු
ඇහිබැමේ සිට දෙපතුල ගුරු වූ
මේක හෙල රැප නෙමේ
වදන් උර්තු
🔥 රැපයේ හරය
මගේ රට යන අත මරු මරු
හරි ගරු සරු දැනෙයි
කැඩුනට උඹේ කරු දැරු
මගේ හිත යට නැහැ කළු අලු
තනි සෙබලට හුරු පුරුදුයි
වදලු රලු කලු
එකෙක් කනකොට
තනි මරු තලු
🎧 හැඟීම් සහ පණිවිඩය
යටි බඩත් නෙවේ වටින්නේ උඹේ මන
මගේ රැපෙන් කියවෙන්නේ
උඹ ගැන මගේ පණ
තව සොරෙකුට මගේ රැප බණ
සඳ දියෙන් අකුලක
හෙව්වා උඹේ හැම නම
🔁 කොරස් (Repeat Section)
යන යන තැන තා පිරිසක්
කෙලෙසද දිලිසුනේ
බොරුවා ගිලගත් ඔලු
මට විරිත්තන තා පිරිසක්
මගේ රැප හින්දා
උඹේ හිත තා තිරිහන්
තවකෙක් මතයෙන් බිලිගත්
මුඩුබිම ගිනි වැදන්
🧾 අවසානය
මිනිසත් පරයන් කඩු
රතු ලෙයින් මිරිකා දියදන්
රටේ සුවඳ හැමුවා
යලි මල් හටගත්
Written by Master D