in Master D

තා පිරිසක් | Thaa Pirisak by Master D [2020]

යන යන තැන තා පිරිසක්
කෙලෙසද දිලිසුනේ
බොරුවා ගිලගත් ඔලු
මට විරිත්තන තා පිරිසක්
මගේ රැප හින්දා
උඹේ හිත තා තිරිහන්
තවකෙක් මතයෙන් බිලිගත්
මුඩුබිම ගිනි වැදන්
මිනිසත් පරයන් කඩු
රතු ලෙයින් මිරිකා දියදන්
රටේ සුවඳ හැමුවා
යලි මල් හටගත්

දිග පොලිමේ කපුරු තියන් පත්තු
ඉන කන සරසන පිරිකරෙන් මත් වූ
දින ගැන ගැන කිරි කලෙන් රත් වූ
අග්ගිස්සේ නැතුව දෙවි බඹු සුරදත් වූ
නාමය ධජය තියන් නිති පොෂ් වූ
රටේ ගිනි මොලවන කල සුවතක් වූ
කොන්ද කැඩුණු ලෙඩා නටාවී කඩන් පත්තු
නමය බලයෙන් අපරාජිතව මත් වූ
තව කෙනෙකුට කලුවරයි පුරුදු
තව කෙනෙකුට අවියට මොරදුන්
තව බුවෙකුට මරසියයි පුරුදු
මම උඹේ Photo ගහන්නද නිරිඳු
ඇයි රට යැව්වේ අපි අපේ පුරුදු
ඇහිබැමේ සිට දෙපතුල ගුරු වූ
මේක හෙල රැප නෙමේ වදන් උර්තු
පහන් තිරෙන් ගත්ත කව්ද උඹේ ගුරු වූ

මගේ රට යන අත මරු මරු
හරි ගරු සරු දැනෙයි
කැඩුනට උඹේ කරු දැරු
මගේ හිත යට නැහැ කලු අලු
තනි සෙබලට හුරු පුරුදුයි
වදලු රලු කලු
එකෙක් කනකොට තනි මරු තලු
උඹේ වඳන් කුනුත් කරත්
තරත් උරත් පිලිස්සුනු
බෙර පලා උඹේ රැඟුම් මරු මරු
දෙන රැපෙන් කැඩී ගියා
උඹේ හිත දරදඬු වුණු

යටි බඩත් නෙවේ වටින්නේ උඹේ මන
මගේ රැපෙන් කියවෙන්නේ උඹ ගැන මගේ පණ
තව සොරෙකුට මගේ රැප බණ
සඳ දියෙන් අකුලක හෙව්වා උඹේ හැම නම

යටි බඩත් නෙවේ වටින්නේ උඹේ මන
මගේ රැපෙන් කියවෙන්නේ උඹ ගැන මගේ පණ
තව සොරෙකුට මගේ රැප බණ
සඳ දියෙන් අකුලක හෙව්වා උඹේ හැම නම

කන බොන තැන හිඳ මත දැවටූ
අදහසක් අදසකට එකෙක් බිලිදුන්
කරාබුව තමා වටින්නේ මතු
සුවතබා ගියා නිදියහනද මෙරක් වූ
අත පපා ගියා පපා ගියා පපා
උඹේ පුතාලට කියපල්ලා මගේ විරිඳු පර
දිසවල ගියා උනුත් එකෙක් නු
හිත තියාගෙන රට සිඹිනෙකුට මතු

හැමදෙනා ඉතින් Go
මගේ රැප දෙන්නම් බෝ
දෙපයට බරක් දෝ
මගේ රට මගේ දෝ
මම ,
කියාගෙන ගියා රැපෙන් අලුත් පද පෙලක්
වදනට හිරවෙලා ගියා උඹේ කෙලත්
මම හදාගත්තා මගේ රැප උඹේ වෙලත්
දරාගන්න බැරි හිත ලොකු දුරක් ගියත්

යන යන තැන තා පිරිසක්
කෙලෙසද දිලිසුනේ
බොරුවා ගිලගත් ඔලු
මට විරිත්තන තා පිරිසක්
මගේ රැප හින්දා
උඹේ හිත තා තිරිහන්
තවකෙක් මතයෙන් බිලිගත්
මුඩුබිම ගිනි වැදන්
මිනිසත් පරයන් කඩු
රතු ලෙයින් මිරිකා දියදන්
රටේ සුවඳ හැමුවා
යලි මල් හටගත්

යන යන තැන තා පිරිසක්
කෙලෙසද දිලිසුනේ
බොරුවා ගිලගත් ඔලු
මට විරිත්තන තා පිරිසක්
මගේ රැප හින්දා
උඹේ හිත තා තිරිහන්
තවකෙක් මතයෙන් බිලිගත්
මුඩුබිම ගිනි වැදන්
මිනිසත් පරන් කඩු
රතු ලෙයින් මිරිකා දියදන්
රටේ සුවඳ හැමුවා
යලි මල් හටගත්

banner

Leave a Reply