ආඩම්බරියේ | Adambariye by Izzy Iznu ft. Kaizer Kaiz [2020]

Sinhala song lyrics with music notes illustration

නාදුනන සේ රෑ යාමේ
ඔබ ඉවත බැලුවා නේ
සිප වැළඳගත් ඒ කාලේ
මතෙකවත් නෑ වාගේ
නෙතු හන්ගන් ආවේ
ඇයි නෙතු යා කෙරුවේ මා

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ

හදවත ගැඹුරේ ඔබමයි ඉන්නේ
සැනසුම මාගේ කවුරුන්දෝ
විඳගත්තේ පහසින් පහසින්
උණුසුම් වූයේ දෙකපුල් සිහිවීලා
හදවත තාමත් ඔබවම මැව්වේ
නුඹ දුර යාවී යාවී පාවී

තනි රෝස මලක් එලිකලා මගේ වත්තම
සතයක් නැති මට නුඹයි වත්කම
කෙල්ලෝ වටවුනත් ගොඩාරියක්
කසිම සතේ නැතුව
මොටද ලැබිලා මට කෝටියක්
මාත් එක්ක මෙහේ
ඔහුත් එක්ක පිටරට
හිත මට එපා ඔහු ළඟ නම් වත
ලස්සන වුනත් ඉඩමේ ඔප්පු නැති නම්
වටිනවා අඩුයි කෙල්ලේ
රත්තරන් වැවුනත්

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply