වරෙං යන්න | Waren Yanna by Daddy

High-energy rock anthem advocating for a carefree, unified, and positive approach to life.

Song Lyrics

වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න

බයිලා නැත්තම් හිප්හොප් කියන්නම්
ඔළුවෙන් හිටගෙනම

සතයක් වත් නැතිව නොමිලේ,
හොදට හිනාවෙන්න

සල්ලි කියා තම මල්ලි මරාගෙන
රණ්ඩු කරාගෙන ජීවත් වුන අය

ගැන ඇහුවා – දැන ගන්තා
කල කිරුණා

බඩට ගැහුවෙ කවුද – ඔරවන්නේ මොකද
චණ්ඩි කියාගෙන – ගැන්සි හදාගෙන – සද්ද දමාගෙන

දත්නැතිව බත් කාපු අය දැකල දුක හිතුනා
පරක්කු නෑ තවම – හිත හදාගන්න බැරිද

වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
බකන් නිලන් මොකද..

ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න
සාක්කු වල මොනරු ගේන්න

YES පහයි NO තුනකුයි ඇති
කෙල්ලෙක් දා ගන්න

ජීවත් වෙන්න – ජීවය මෙන්න

කදුළු පුරවාගෙන‍ – දවසම අඩන්නේ මොකටද
බොක්කෙන්ම ලව් කරලා – බැනල බෙර ගහල

ලොවට පෙන්නාපු කෙල්ලො
හලපු පොරවල් දැක්කා
තැන් තැන්වල පච වෙනවා

වැරැද්ද කාගේද – නීතිය අපි කාටත් එකද
ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු

සුදු ඇදුම ඇදගෙන – අසරණයට දඩුවම් කෙරුවා
පරක්කු නෑ තවම – අපිට වෙනස් වෙන්න බැරිද

වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
බකන් නිලන් මොකද

ජීවත් වෙන්න
මෙන්න මගෙ අත ගන්න

විදින්න ආදරේ ලබන්න
ආදරේ කරන්න

ඉතින්, වරක් කිව්ව හොද සැපක් අරන්
හෙට මැරිල ගියත් මොකද

වරෙන් යන්න අපිත් එක්ක
බැරිනම් ගෙදරට වෙල ඉන්න

බැනුම් අහල මදි වගෙ නම්
ගෑනුන්ගෙන් ගුටි කන්න..

(කව්ද කිව්වෙ)
ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න
සාක්කු වල මොනරු ගේන්න

YES පහයි NO තුනකුයි ඇති
කෙල්ලෙක් දා ගන්න

Song Information

Song Title: වරෙං යන්න (Waren Yanna)
Artist: Daddy
Lyrics: Daddy
Genre: Pop Rock / Funk
Language: Sinhala
Release Year: 2007


Song Summary

“Waren Yanna” is a quintessential Sri Lankan rock anthem from the late 2000s that promotes a philosophy of happiness over materialism and social division. The mood is infectious and rebellious, portraying a group of friends inviting everyone to set aside their ego, greed, and sadness. It depicts a world where laughter is free, and the pursuit of “monaru” (money) at the cost of brotherhood is presented as a tragic mistake.

Song Meaning

The song functions as a social commentary on the vanity and petty conflicts of everyday life. The lyrics analyze the absurdity of “tough guys” (chandi) and gangs, as well as the hypocrisy of those in “white clothes” (authority figures) who punish the helpless. Themes of unity and carpe diem are central; Daddy encourages listeners to break free from caste and racial prejudice (jathi janma kula beda) and instead focus on living life to the fullest. By blending lighthearted advice on fashion and dating (denims and gel) with serious questions about legal and social justice, the song captures the dual nature of youth—wanting to have fun while being acutely aware of the world’s flaws. It ultimately reminds us that “it’s not too late” to change our hearts and find genuine joy.

Frequently Asked Questions (FAQ)

What does the phrase “Saakku wala monaru” refer to?
“Monaru” (peacocks) is a slang term for the Sri Lankan 1000-rupee note, which features a peacock, symbolizing the need for money to sustain a lifestyle.

What is the core message regarding social issues in the song?
The song critiques greed, social injustice, and the persistence of caste and racial divisions, urging people to embrace equality and kindness instead.

What does “Bakan nilan mokada” mean in this context?
It essentially means “Why are you just sitting there idle/looking blank?” It’s a call to action to stop wasting time being sad or inactive and start enjoying life.

How does the song address heartbreak?
It mocks the idea of crying all day over a lost love, suggesting that people should move on and find “real life” rather than staying stuck in the past.

Leave a Reply