මතුදාක කාසි | Mathudaka Kasi by Jalinda Karunaratne [2011]

Sinhala song lyrics with music notes illustration

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස
ඔබ ඉදිරියේ රගපා
නැටු වන්නම්
ඔබ නොදනී කිසිදා

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා

රූරා… වැටෙනා
මහ වැස්සක මම තෙමිලා උන්නා
සිතලා… රවටා
හැකි හැමදේ මම දෑතට ගත්තා

අපෙ හරහට
උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා

මතුදාක කාසී නිසා…

නොකැඩී… ගලනා
දුක් සංසාරේ
පැටලී වෙලිලා
දිවුරා… කිව්වා…
ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා

මගේ පිනකට
මට ඔබ දැන් ලැබිලා
අගහිඟකම් දැන් යන්නේ පියඹා

මතුදාක කාසී නිසා… //

written by Manuranga Wijesekara & Gayan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply