in Gayan Perera, GAYYA

පොඩ්‍ඩක් සයිකෝ | Poddk Saiko by Gayya [2024]

දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට
ඇදගෙන පෙනුමට හිටියට
දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට පෙනුමට හිටියට
වක්කඩ වගේ කටවල් නම්

ගානෙන මුනේ විච්චූරණ
මලමිනි වගෙ සුදු වීගෙන
කරුමෙට රැවටිලා අහුවෙලා බැදගත්තොතින්
කන්න වෙන්නේ අඩ අඩ පපඩම්

ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති
පැණි කොමඩුව වගෙ කෙල්ලෝ
කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ
ඇටකටු බොඩි ඇති කෙල්ලො
කලු කොට කට වැඩි
ලොකුකම තදටම ඇති
සුදු උස හැඩ කෙල්ලො
ලොකු තඩි කලු පොඩි කලු
සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම
පොඩ්ඩක් සයිකෝ

පොඩ්ඩක් නෙමෙ මුන්ට හොදටම ට්‍රැක්

කල්ගෙවන්නේ මුලු දවසම
ඉස්සරහ කැමරාවක
පින්තුර ගන්නේ ගමකට
සින්දු කිය කිය නට නට
අවදානෙ ගන්න දාන කැටයම්

එක පාරයි ගියෙ පිටරට
දන්නෙ නැලු දැන් මව්බස
ඉංග්‍රීසි කැලි එක දෙක
සුද්දි වාගෙ වැඩ කිඩ
මුන්ගේ බොරු පොශ් විකඩම්

ලොරි බොඩි වගේ….//

සයිකෝ but i love you…
අත මිට නැති කරගෙන
දස දුක්විදගෙන
ගුටි බැට කාගෙන
බඩගාගෙන
දැබ දැබ ඔබලගෙ පස්සෙන් එන
අපිටත් සයිකෝ

written by Gayya

banner

Leave a Reply