Dreamy, whimsical 2026 folk-pop ballad about pure escapism.
කුරුල්ලන්ට බිමින් යන්න
කියන්නම්
ඔබත් එක්ක පියාඹන්න
තියේ නම්
හවස් වරුවේ
යන්න එන්න
වළාකුලක
සැගව ඉන්න
මාත් එක්ක
යාළුවෙනවා නම්
කූඩු වලින් මාලිගාව
තනන්නම්
කනාමැදිරි
විදුලි බුබුලු දමන්නම්
සමනලුන්ව
වහල් කමට
ගෙනත් ගෙදර
සිරියාවට තියන්නම්
යාළුවෙනවා නම්
මීදුමෙන් එහා
ගිහින්
ආදරේ කරමු
තුරුල්වෙමින්
ජීවිතේ පිරුනු
පාලුවෙන්
මිදිලා ගීතයක් වෙලා
හිදින්න මගේ ලගින්
මල් පෙති අතුරා
පාවඩ එලන්නම්
මහනිල් අබරේ
ඔබේ නම ලියන්නම්
පාට පාට දේදුන්නක
සතපා ඔබ
ආදර ගී
ගයන්නම්
යාළුවෙනවා නම්
මීදුමෙන් එහා
ගිහින්
ආදරේ කරමු
තුරුල්වෙමින්
ජීවිතේ පිරුනු
පාලුවෙන්
මිදිලා ගීතයක් වෙලා
හිදින්න මගේ ලගින්
Song Information
Song Title: Kurullanta
Artist: Gayya
Lyrics: Gayya
Genre: Folk-Pop / Whimsical Ballad
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Kurullanta” is a gentle, imaginative 2026 folk-pop ballad that celebrates the sweetness of new beginnings and romantic escapism. The mood is light, airy, and intensely poetic, painting a world where nature itself conspires to make a budding relationship feel like a fairytale. It depicts a narrative of someone inviting a special person to leave the mundane world behind, promising a life built on simple wonders and ethereal beauty.
Song Meaning
The song acts as a charming, metaphorical invitation to love. The title “Kurullanta” (To the Birds) sets a tone of freedom and elevation, suggesting a desire to rise above common worries. Themes of building a sanctuary from scratch—turning nests into palaces and fireflies into lightbulbs—show the narrator’s devotion to creating a magical reality for their partner. By promising to write their name across the vast blue sky and lay flower petals as a path, the narrator emphasizes that love has the power to transform even a lonely, “empty” life into a melodious song.
Frequently Asked Questions (FAQ)
What does the narrator promise if they become friends/lovers?
The narrator promises to turn simple things like bird nests into palaces, use fireflies as lights, and transform the shared experience into a poetic, musical journey beyond the mist.
How does the song utilize nature imagery?
Nature is used as a tool for romantic world-building; butterflies, clouds, rainbows, and fireflies are all reimagined as symbols of comfort and beauty created specifically for the partner.
What is the core message of the track?
The core message is the transformative power of love, suggesting that life’s loneliness can be cured when two people choose to build a dreamy, shared existence away from the rest of the world.