තුමුල නමුණුකුල | Thumula Namunukula by Saman Jayanath Jinadasa

Sinhala song lyrics with music notes illustration

තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළ
දු‍ටු නෙත ‍ රැව‍ටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා…

නුඹෙ වත මඬළ සඟවා මුවාවෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය පාළු වෙයි උමා…
සීත මීදුමේ තිරපට වළලු ලූ අතින් ඉවතට
ඈත් කර හොරෙන් හිමිහිට බලාපන් උමා…

තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළ
දු‍ටු නෙත ‍ රැව‍ටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා…

කන්ද උඩ රනින් දිදුලන කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා හිතනවද උමා..
අප වටා නැගෙන උවදුරු
ඈත් වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවේද උමා…

තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළ
දු‍ටු නෙත ‍ රැව‍ටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා…

තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළ
දු‍ටු නෙත ‍ රැව‍ටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා…

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply