කෝන්තරේ | Konthare by Chamma Jay [2023]

Sinhala song lyrics with music notes illustration

Upbeat 2023 pop-rap track shunning superstitions and past grudges for love.

Song Lyrics

උන්නම මං ලං වෙලා ඇයි ඔච්චර ඔයාට සතුටු
ලස්සන රූපේ නිසා දැන් පෙන්නන්න බෑ මට කදුලු

වැස්සම හොදයි එකට ඉන්නවා හරිම වැඩිලූ
ඒ බයිලා නෑ ! එන්න දැන් අත් අල්ලන් එකට නටමු

දුවගෙන දුවගෙන යනකොට ඔබේ රුව කොනකදි දුටුවා
නැවතිලා නැවතිලා හද මගේ නැවතිලා ඔයා දිහා බැලුවා

දවසක මගේ හිත අරගෙන යන හැටි හෙමිහිට පෙනුනා
මලකට බඹරෙකු වාගේ ඔබ ලග මගේ හිත වැටුනා

කෝච්චියක් වගේ කීව කතා මට
ආදරෙන් මාව බලාගෙන

කෝනතරේ ගැන හිතන්නෙපා
දැන් මට කියන්නෙපා

ලෝකයක් ගැන හීන මවාගෙන
මනමාල වෙලා අද

සාස්තරේ ගැන හිතන්නෙපා
දැන් මට කියන්නේපා

Rap.

මනමාලකමකට නෙමෙයි මං
කියන්නේ මගේ හදහනේ හිලක් ගැන මම නැහැ දන්නේ

දැන ගන්න ඕනේ නෑ මට එහෙම ප්‍රශ්න නෑ
බොරු කතා ඕනේ නෑ මම දෙන්නම් මල්

කාසි මට වැඩිපුර නෑ හිත හදාගෙන මම
ඉන්නේ දවසක රජ වෙනවා

කෙල්ලේ ඔබේ හිත මගේනම් මගේ රජ
ගෙදරට ඔයා කැන්දන් මං එනවා

ඉන්න මං ගාවින් ප්‍රශ්න නෑ ප්‍රශ්න
නෑ මං ගාවින් උන්නොත්

දෙන්නම් හාදුත් සීය දෙසීය උනත් මට කම් නෑ
පංපෝරි නම් අල්ලන්නෑ මල් පාර

ගාවින් මං ඉන්නම් ! කෙල්ලේ
මැරෙනකන් ඉමු හැමදාමත්

Song Information

Song Title: Konthare (කෝන්තරේ)
Artist: Chamma Jay
Lyrics: Chamma Jay
Genre: Pop / Rap
Language: Sinhala
Release Year: 2023


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Konthare” is a vibrant, energetic 2023 release that captures the youthful determination to overcome relationship hurdles and traditional taboos. The mood is playful, defiant, and optimistic, portraying a narrator who urges his partner to ignore old family feuds, gossip, and superstitious horoscopes. It depicts a narrative of romantic rebellion, where the protagonist promises lifelong devotion, substituting traditional wealth with pure affection and high hopes for a shared future.

Song Meaning

The song functions as a modern anthem against conventional societal barriers that frequently ruin young romances. The title “Konthare” (Grudge/Feud) represents the historical baggage or external disagreements the narrator refuses to acknowledge. Themes of anti-superstition and emotional sincerity are central; Chamma Jay’s lyrics analyze how traditional practices like checking horoscopes (“Sasthare” and “Hadahana”) are often weaponized to complicate simple bonds. By humorously dismissing a “hole in the horoscope” and refusing to indulge in family bragging (“Pampori”), the track captures the essence of working-class romantic optimism. The lyrics emphasize that financial lack (“kasi mada”) is secondary to emotional alignment, stating that true royalty is achieved when the heart is won.

Frequently Asked Questions (FAQ)

What do the terms “Konthare” and “Sasthare” mean in this song?
“Konthare” means a grudge or ongoing feud, while “Sasthare” refers to fortune-telling or horoscope matching. The song advises ignoring both for the sake of love.

How does the narrator address his financial status?
He admits that he doesn’t have a lot of money right now but remains confident that he will succeed (“raja wenawa”) in the future.

What traditional practice does the rap section critique?
The rap section playfully dismisses the cultural obsession with horoscope matching and finding flaws (“hadahane hilak”) before a marriage.

Who wrote the lyrics for “Konthare”?
The track was written completely by Chamma Jay, who also performs the song, blending upbeat pop melodies with conversational rap elements.

{ “@context”: “https://schema.org”, “@type”: “MusicRecording”, “name”: “Konthare (කෝන්තරේ)”, “datePublished”: “2023”, “genre”: “Sinhala Pop / Rap Fusion / Dance”, “inLanguage”: “si”, “byArtist”: { “@type”: “Person”, “name”: “Chamma Jay” }, “lyricist”: { “@type”: “Person”, “name”: “Chamma Jay” }, “recordingOf”: { “@type”: “MusicComposition”, “name”: “Konthare”, “lyricist”: { “@type”: “Person”, “name”: “Chamma Jay” } } }

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply