යක්ෂ දේව ඝන | Yaksha Dhewa Gana by Costa

Sinhala song lyrics with music notes illustration

ඉන්න එදා අපි සෙට් වෙලා
බෝතල් නෑ පන්දම් එක්‍රොක් වෙලා
මල් සුවඳින්
මල් සුවඳින්
දැක්ක දේවල්
මම කිව්වේ නෑනේ
බේගල් බේගල්
මැවුව දේවල් හීන
මැවුව දේවල්
ඇද්ද දේවල් හීන
පිමබ දේවල් හීන
යක්ෂ දේව ඝන තුනම දැක්ක දේවල් හීන
හැම දේම උඩ ඉඳන්
බලන් ඉන්නේ දෙවියන්
අපායේ ජීවත් වෙන

අපායේ ජීවත් වෙන්නෙ
දිව්ය ලෝකේ යන්න මන්
විශ්වාසේ නැති යාලුවන්ට
මෙන්න සතුරන්
විශ්වාස ඇති යාලුවන්ට
පන උනත් දෙන්නන් පෙන්නන්
සල්ලි ඕන්නේ නෑ

නෑ නෑ නෑ

සුර ලොව සැප පස්සේ
මං නම් පන්නන් යන්නේ නෑ
තණ්හාව වැඩි ආශාව
මිනිසා කරයි විනාස
ප්‍රශ්න මට දහසක්
නිමි ප්‍රශ්න නෑ එකක්වත්
හැමදේම වන්නෙ හොඳටයි

නිමි න නෑ එකක්වත්
හැමදේම වෙන්නෙ හොඳටයි
උන හැමදේම නරකයි
කරුමය තරහයි
ඉවසුවා මම පුදුමයි
මම තාම තරුණයි
මිමි බල නෑ හදුරයි
ආත්මාර්ථකම මගෙ සතුටයි
මගෙ දුක හඳුනනන්නේ
මගේම කඳුලයි
ඒ සතුරාගේ මිතුරා සතියත්තේ වීරයා
කවුරුවත් කිව්වේ නෑ යන්ඩ පාර
ආවේ මෙතනින්
සල්ලි ඕන්නේ නෑනේ
ගන්ඩ සැප දිවේ ගෙදරින්

ගන්ඩ සැප දිවේ ගෙදරින්
ඔතල ගත කෑලි තිවේ
මාව අහසේ කොනකින්
පාවී පාවී මම ඉන්නේ
එන්නේ නෑ සැනකින්
මම ගත්තේ නෑ හිතට
කිව්වත් කවුරුත් දේවල් ගත්තේ නෑ
මම ඔතල ගත්ත කෑලි
තිව්වෙ මාව ඒ අහසේ කොනකින්
පාවී පාවී මම ඉන්නේ
එන්නේ නෑ නේ සැනකින්
ඉන්න එදා අපි සෙට් වෙලා
බෝතල් නෑ පන්දම් එක්රොක් වෙලා
මල් සුවඳින්
මල් සුවඳින්
මල් සුවඳින්
මල් සුවඳින්
දැක්ක දේවල්
මම කිව්වේ නෑනේ බේගල්
මැවුම දේවල් හීන
මැව්ව දේවල්
ඇද්ද දේවල් හීන
පිම්බ දේවල් හීන
දේව ඝන තුනම දැක්ක දේවල් හීන

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply